ජංගම දුරකථන සහ ස්මාර්ට්ෆෝන්

  1. iPhone 13

    "මේ අවස්ථාවේ හැටියට මිල වැඩිවෙන එක කමක් නැහැ කියමුකෝ. හැබැයි ලංකාවේ තියෙන ප්‍රශ්නය තමයි ආර්ථිකය ආපසු ස්ථාවර වුණාට පස්සෙත් අර වැඩි වුණ භාණ්ඩ මිල, ආයෙත් අඩු වෙන්නේ නැති එක."

    තවත් විස්තර
    next
  2. NSO Group

    ඊශ්‍රායල සමාගමක් අධිපතිවාදී ආණ්ඩුවලට අලෙවි කළ පරිගණක මෘදුකාංගයක් යොදාගෙන මානව හිමිකම් ක්‍රියාධරයන්, මාධ්‍යවේදීන් සහ නීතිවේදීන් ඉලක්ක කොට ඇති බවට වාර්තා.

    තවත් විස්තර
    next
  3. දුරකථන ආනයනය තහනම

    ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට ආනයන සීමා කිරීමට සිදුව තිබෙන බැවින්, එම අර්බුදය විසඳීමට නිසි සැලසුමක් තිබිය යුතු බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

    තවත් විස්තර
    next
  4. ජංගම දුරකථන

    ජංගම දුරකතන ''සයිබර් අවකාශයේ සිදුකෙරෙන අපරාධ බෝ කරන මෙවලමක්'' බවට පත්ව ඇතැයි පවසන බ්‍රිතාන්‍ය අධ්‍යාපන ලේකම් ගාවින් විලියම්සන් පන්ති කාමර තුළදී පවා ළමුන් ඊට ඇබ්බැහිවීම නතරකළ යුතුව ඇතැයි යෝජනා කරයි.

    තවත් විස්තර
    next
  5. Getty Images

    තම ජංගම දුරකථන නිෂ්පාදන ව්‍යාපාරය වසා දැමීමට යන බව LG ඉලෙක්ට්‍රොනික්ස් සමාගම නිවේදනය කළේය.

    තවත් විස්තර
    next
  6. ටික් ටොක්

    සිය නවතම පාරදෘශ්‍ය වාර්තාවෙන් එම සමාගම පෙන්වා දෙන්නේ, මකා දමන ලද වීඩියෝවලින් හතරෙන් එකක් ම වැඩිහිටි නග්න බව හෝ ලිංගික ක්‍රියාකාරකම් සහිත වූ ඒවා බවය.

    තවත් විස්තර
    next
  7. Apple phone and trypophobia

    iPhone 11 Pro දුරකතනයේ පිටුපස සවි කර ඇති අධි බලැති කාචවලින් සමන්විත "ඉතා පුළුල්" කැමරා තුන ගැන බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබේ.

    තවත් විස්තර
    next
  8. Samsung folding phone

    "කාලය ලබාගෙන මෙම උපාංගය සම්පූර්ණයෙන්ම විමර්ශනය කළා. අවශ්‍ය වැඩිදියුණු කිරීම් කළා, දැඩි පරීක්ෂණවලට ලක් කළා."

    තවත් විස්තර
    next
  9. Samsung advertising

    පිහිනන විට සහ දිය මත ලිස්සා යන ක්‍රියාකාරකම්වලදී ජංගම දුරකතනය භාවිත කරන ආකාරය පෙන්වමින් සැම්සුන් සමාගම 'ව්‍යාජ වෙළෙඳ ප්‍රචාරණ' සිදු කරන බව ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම චෝදනා එල්ල කරයි.

    තවත් විස්තර
    next
  10. Porn addiction of men in Sri Lanka

    "මගේ සැමියා නිල් චිත්‍රපට බලනවා කියලා මට දැනිලා තිබුණේ. ඒත් එය මේ තරම් විනාශයක් පවුලට කරන්න පුළුවන් ද කියලා මම දැනගෙන හිටියෙ නෑ"

    තවත් විස්තර
    next