ස්වභාවධර්මය

  1. Video content

    Video caption: මුහුණ වැසෙන පරිදි දෑත් බඳින ලද වසර 1200ක් පමණ පැරැණි මමියක් පේරු රාජ්‍යයෙන් සොයා ගැනේ
  2. Aerial view taken 06 April 2007 near Tremblet in the French oversea island of La Reunion, of lava coming from the Piton de la Fournaise volcano burning vegetation and pouring into the Indian Ocean.

    ජලය සමඟ සම්බන්ධ වීමෙන් ලාවා වේගයෙන් සිසිල් වන විට ඩෙල්ටාව කැඩී බිඳී ගොස් සමහර විට පිපිරීම් සිදු වී ලාවා සහ පාෂාණ කැබලි ගොඩබිම හෝ මුහුද දෙසට විසි වේ.

    තවත් විස්තර
    next
  3. විද්‍යාඥයන් විසින් බ්‍රසීලයේ 'ඇමසන්' ගංගා ඉවුරෙන් මඩ සාම්පලයක් ලබාගන්නා ලද අවස්ථාවක්

    වසර දසදහස් ගණනක් තිස්සේ මිනිස් ක්‍රියාකාරකම් පොළොව සහ සොබාදහම කෙරෙහි ඇතිකරන ලද බලපෑම සම්බන්ධයෙන් විවිධ නිර්වචන සහ අනුමාන පළව ඇත. මහපොළොව විද ලබාගත් මඩ සාම්පල උපයෝගීකර ගනිමින් විද්‍යාඥයන් පිරිසක් පළකරන අදහස් මෙම ලිපිය මගින් සාකච්ඡාවට ගැනෙයි.

    තවත් විස්තර
    next
  4. ෂර්ලි උපුල් කුමාර

    බීබීසී සිංහල

    මේ ගහේ මුල් ගිහින් තියෙන විදිය බැලුවම, කඳේ වට ප්‍රමාණයයි, අතුපතර දිහා බැලුවම සාර්ථක වීමේ හැකියාව අඩු බව තමයි පෙන්නේ. - මහාචාර්ය සිරිල් විජේසුන්දර

    ''ගස් කියන්නේ දුවන සත්තු ජාතියක් නෙමෙයි. එනිසා පරිසර අධ්‍යයන වාර්තාව හරියට කලානම් මේවා කලින් හඳුන ගන්න තිබුණා."

    තවත් විස්තර
    next
  5. ඊවා ඔන්ටිවේරෝස්

    BBC ලෝක සේවය

    The milky way at Durdle Door, Dorset, UK

    'උල්කාපාත වර්ෂාවක්! කහපාටින්, ඇතැම්විට හරිත සහ නිල් පැහැයෙන්, රෑ අහස පුරා ආලෝකධාරාවන් විහිදයනු දකින්නට බලාපොරොත්තු වෙන්න!'

    තවත් විස්තර
    next
  6. Video content

    Video caption: වාහන වලින් යන අයගේ වැදගත්කම මනින හැටි 'හබරණ ලක්ෂ්මන්' කියයි
  7. ෂර්ලි උපුල් කුමාර

    BBC සිංහල

    මහාචාර්ය බෙන්ජමින්

    මකුළු දැල් ගැන විශේෂඥයා තමන් පැටළුණු 'ආදර දැල' සිහිකරමින් නව මකුළුවෙකු නම් කරයි.

    තවත් විස්තර
    next
  8. ෂර්ලි උපුල් කුමාර

    බීබීසී සිංහල

    ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය 'විල් අලින්ගේ' තෝතැන්නකි.

    ''අත්සන ගහලා අමාරුවේ වැටෙන්න කලින් නිලධාරීන් 'විපත්තුව' තීන්දු නැවත කියවන්න.''

    තවත් විස්තර
    next
  9. සුනෙත් පෙරේරා

    BBC සිංහල

    Deforestation

    'අවශේෂ වනාන්තරවල' ආරක්ෂාව වෙනුවෙන් පැවති චක්‍රලේඛ අහෝසි කිරීම ශ්‍රී ලංකාවේ වන අලි ගහනයට මරු පහරක් වනු ඇති බවට පරිසරවේදීහු සහ සත්ව සුබ සාධන ක්‍රියාකාරීහු අනතුරු අඟවති.

    තවත් විස්තර
    next
  10. Video content

    Video caption: 'කොරෝනා නිවාඩුවෙන්' සොබාදහමේ මිහිර විදින අක්කයි නංගියි
පිටුව 1 අතරින් 3