ව්ලදීමීර් පූතින්

  1. HMS ප්‍රහාරක යාත්‍රාව රුසියාවට අයත් ජෙට් යානයකට දර්ශනය වූ ආකාරය ඇතුලත් වීඩියෝ පටයක් රුසියාවේ ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් නිකුත්කරනු ලැබ ඇත

    සිද්ධිය සම්බන්ධයෙන් මුලින් ලද වාර්තා මගින් කියැවුනේ බ්‍රිතාන්‍ය යාත්‍රාවට ඉහළින් රුසියාවට අයත් ගුවන්යානා සමූහයක් පියාසර කරන්නට පටන්ගත් අතර රුසියාවේ මුර සංචාරක මුහුදු යාත්‍රාවක් ඒ අසලටම සමීප වූ බවය.

    තවත් විස්තර
    next
  2. බයිඩන් - පුතින්

    මොස්කව් බලධාරීන් විසින් මෑත දී එක්සත් ජනපදය සිය “මිතුරු නොවන රාජ්‍ය”("unfriendly states") ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ ඇත. මේ සියල්ල අභිබවා යන තවත් කරුණක් පවතී. එනම්,ජනාධිපති ජෝ බයිඩන් පසුගිය මාර්තු මාසයේ සාකච්ඡාකරුවකු ඉදිරියේ අදහස් දක්වමින් ''ව්ලදිමීර් පූතින් ''ඝාතකයකු'' බවට එකඟවීමය.

    තවත් විස්තර
    next
  3. ඇනා පුෂ්කාර්ස්කායියා, පවෙල් අක්සේනොෆ් සහ පිට්‍රේ කොස්ලෝෆ්

    BBC රුසියානු අංශය

    President Putin

    ක්‍රෙම්ලින් මාදිලියේ නිරෝධායනය සංවිධානය කෙරුණේ කෙසේද? තම ජනාධිපතිවරයා කොරෝනා ආසාදනයෙන් රැක ගැනීමට කෙතරම් මුදල් සම්භාරයක් වැය කර තිබේද?

    තවත් විස්තර
    next
  4. Russia

    අදාළ තොරතුරු ප්‍රකාශයට පත්කරන කණ්ඩායම කියා සිටින්නේ කළු මුහුද අසබඩ මාලිගය සඳහා ඩොලර් කෝටි 137ක් පමණ වැයකර ඇති බවය.

    තවත් විස්තර
    next
  5. ජනාධිපති පුතින් වසර 2000 පටන් බලයේ සිටී

    ඉන් පසුව, හිටපු ජනාධිපතිවරයෙකුගෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලිසියට බලයක් නොමැත. සෝදිසි මෙහෙයුමක් සිදු කිරීමට හෝ ඔහු සතු දේපලක් රාජසන්තක කිරීමට නීතියෙන් අවකාශ නැත.

    තවත් විස්තර
    next
  6. Russian opposition leader Alexei Navalny delivers a speech during a rally to demand the release of jailed protesters, who were detained during opposition demonstrations for fair elections, in Moscow, Russia September 29, 2019.

    ජනාධිපති ව්ලදිමීර් පුතින් දැඩිව විවේචනය කරන්නකු වන අලෙක්සි නවාල්නි ගුවන් යානයක් තුළ දී රෝගාතුර වූ අතර බර්ලින් නගරයේ ප්‍රතිකාර ලබන ඔහු තවමත් සිහිමූර්ඡාවෙන් පසුවෙයි.

    තවත් විස්තර
    next
  7. රුසියාවට එල්ලවීමට ගිය ප්‍රහාරයක් වැළකේ

    රුසියානු මාධ්‍ය වාර්තා කළේ අලුත් අවුරුදු සමය තුළ ශාන්ත පීටර්ස්බර්ග් නුවරට ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් අනාවරණය කරගැනීමට හැකිවී ඇති බවකි.

    තවත් විස්තර
    next
  8. Putin carrying a sniper rifle while hunting topless

    1999 වසරේදී රුසියාවේ ජනාධිපති ධුරයට පත් හිටපු KGB ඔත්තුකරුවෙකු වන ව්ලදිමීර් පූතින් පිළිබඳ පසු විපරමක්.

    තවත් විස්තර
    next
  9. පූතින්,සෝවියට්

    මීට පෙරදී සෝවියට් බුද්ධි අංශ නිලධාරියකු වූ ජනාධිපති ව්ලදිමීර් පූතින් ගෝර් සහ ගෙවාර්ක් යුවළ හොඳින් දැන සිටි බව ජනාධිපතිවරයාගේ ප්‍රකාශක පෙස්කෝෆ් පවසයි.

    තවත් විස්තර
    next
  10. Arabs turning their backs on religion

    2018 වසරේ අවසානයේ සිට 2019 වසරේ මැද දක්වා පලස්තීන භූමි ප්‍රදේශ සහ අරාබි කලාපයේ රටවල් දහයක සිදු කළ සමීක්ෂණයට පුද්ගලයන් 25,000කට වැඩි සංඛ්‍යාවක් සහභාගි කරගෙන තිබිණි.

    තවත් විස්තර
    next