අධිකරණය

  1. සුනෙත් පෙරේරා

    BBC සිංහල සේවය

    Baby elephants walk into the Udawalawe Elephant Transit Home to drink milk in Udawalawe, about 160 kilometers southeast of Colombo on August 24, 2019. The Elephant Transit Home in Udawalawe National Park was established in 1995 to rehabilitate orphaned or sick elephants and then release them back into the wild. The Wildlife Conservation Department has planned to conduct an island-wide census on wild elephants on the 13th and 14th of September 2019. The previous census of wild elephants was conducted by the Wildlife Department back in 2011 and the number of wild elephants in the country was calculated at 5879. (Photo by Sanka Vidanagama/NurPhoto via Getty Images)

    නඩු භාණ්ඩයක් චූදිතයන්ටම ලබා දීමට නීතිපතිවරයා කටයුතු කිරීම පිළිබඳ පරිසරවේදීහු විමතිය පළ කරති.

    තවත් විස්තර
    next
  2. සුනෙත් පෙරේරා

    BBC සිංහල

    Nissanka Senadhipathi ad Dilrukshi Dias

    "මහජන අධිකරණයක් ඉදිරියේ සාක්ෂි පෙන්නලා මට අද වුණත් මේ නඩු ඔප්පු කරන්න පුළුවන්. සෑම නඩුවක්ම පවරා තිබෙන්නේ සාක්ෂි ඇතුව, ඒක මම වගකීමෙන් කියනවා."

    තවත් විස්තර
    next
  3. සරෝජ් පතිරණ

    BBC සිංහල සේවය

    හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

    දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ප්‍රදානය කරන්නේ නම් සිය පියාගේ ඝාතනය සම්බන්ධයෙන් දඬුවම් ලබා සිටින අනෙක් සිරකරුවන් ද නිදහස් කළ යුතු බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසන්නීය.

    තවත් විස්තර
    next
  4. Video content

    Video caption: මම දුමින්දට සමාව දීල ගොඩක් කල් - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

    දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගියේ මන්දැයි සහ අර්බුදකාරී අවස්තාවක විපක්ෂයේ කාර්යභාරය කවරක් දැයි පහදන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර.

  5. දුමින්ද සිල්වා සහ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ 2015 ආරම්භයේ

    ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ද වරදකරු බව තහවුරු කෙරුණු දුමින්ද සිල්වාට සමාව දීම නීතියේ ආධිපත්‍ය අනතුරේ හෙලීමක් කිරීමක් බව කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.

    තවත් විස්තර
    next
  6. අරවින්ද තිසර රතුවිතාන

    BBC

    Getty Images

    "මහත්තය හිරේට යනකොට මගේ බඩේ හිටිය දරුවා හම්බවෙලා දැන් මාස හතරයි. මහත්තයගෙන් කෝල් එකක්වත් නැහැ. කොහෙද ඉන්නේ කියලවත් දන්නේ නැහැ. මට හරි බයයි."

    තවත් විස්තර
    next
  7. Video content

    Video caption: "ස්වාධීන විනිසුරුවන් නීතියේ ආධිපත්‍යය සඳහා අත්‍යවශ්‍ය අංගයක්" - හෙලනා කෙනඩි සාමිවරිය
  8. සරෝජ් පතිරණ

    BBC සිංහල

    හෙලනා කෙනඩි සාමි වරිය

    අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ ක්‍රමවේදය, ත්‍රස්ත විරෝධී නීතිය සහ ආණ්ඩුව අකමැති පුද්ගලයන්ට හිරිහැර කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ජගත් නීතිවේදීන්ගේ සංගමයේ අවධානය.

    තවත් විස්තර
    next
  9. රංග සිරිලාල්

    BBC සිංහල

    රන්ජන් රාමනායක

    අධිකරණයට අපහාස කිරීම සඳහා දඬුවම නීර්ණය කර නොමැති බැවින් රන්ජන් රාමනායකගේ ප්‍රජා අයිතිය අහිමි නොවන බව ඇතැම් නීතිවේදීන් පවසද්දී මන්ත්‍රී ධුරය අහෝසි වන බව තවත් සමහරු පවසති.

    තවත් විස්තර
    next
  10. තිසර අරවින්ද රතුවිතාන.

    BBC

    FACEBOOK/NADIJA DIAS

    රටේ පොදු දේපළවලට හානි පැමිණවීම සඳහා මැති ඇමැතිවරුනට අවසරයක් තිබේද? සාමාන්‍ය පුද්ගලයෙකු කලහකාරී ලෙස හැසිරෙන්නේ නම් නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 7