බෙයිජිං

  1. ජේන් වේක්ෆීල්ඩ්

    තාක්‍ෂණ තොරතුරු පිළිබඳ බීබීසී වාර්තාකාරිනී

    Surveillance camera and face

    ''අපි මිනිසුන්ගේ හැඟීම් මීටර් තුනක දුරසිට කියවිය හැකි මට්ටමින් කැමරා ස්ථානගත කළා. එය ඔත්තුකරුවකුගේ කාර්යභාරයට සමාන එකක්. නමුත් ඉතා දියුණු තාක්ෂණයක්'' බීබීසියට අදහස් දැක්වූ චීන ඉංජිනේරුවෙක් අනාවරණය කළේය.

    තවත් විස්තර
    next
  2. People queuing for a nucleic acid test on Wednesday - most people need a negative test before leaving the city, while others are banned entirely

    තවදුරටත් කොරෝනාවෛරස් රෝගීන්ගේ වර්ධනයක් දක්නට ලැබීමත් සමග චීනයේ බීජිං අගනුවර මිලියන ගණනක් නැවත පනවන ලද සීමා යටතේ දිවි ගෙවති.

    තවත් විස්තර
    next
  3. The outbreak has been linked to a market like this one

    චීනයේ අගනුවර පුරා කොරෝනාවෛරස් වසංගතයේ දෙවන රැල්ලක් පිළිබඳව බිය පහළවෙමින් පවතින අතරතුර ආසාදිතයන් 36 දෙනෙකු බීජිං නුවරින් වාර්තා වේ.

    තවත් විස්තර
    next
  4. cheenya

    සභාපති මාඕ සේතුං (Mao Zedong) චීන විප්ලවයේ ජයග්‍රහණයෙන් පසු 1949 ඔක්තෝබර් පළමුවෙනිදා 'තියනාන්මෙන්' චතුරශ්‍රයේ දී 'මහජන චීන ජනරජය' ප්‍රකාශයට පත් කළේය.

    තවත් විස්තර
    next