සංස්කෘතිය

  1. Butanese incense spools

    උඩුකය නිරුවත් කාන්තාවක් කුසුම් යායක් මැද එක් පයක් මත සිටගෙන උන්නා. ඈ රන් ඔටුන්නක් ද, පද්මරාග සහ මරකත මාණික්‍යයෙන් සැදි මාලයක් ද පැළඳ සිටියා.

    තවත් විස්තර
    next
  2. උපාලි ගජනායක

    BBC සිංහල

    තොවිල්,යකැදුරුකම්,බලි ඇරීම් සහ වෙනත් ශාන්තිකර්ම සාම්ප්‍රදායික ශ්‍රී ලංකා සමාජය සමඟ බැඳුන චාරිත්‍ර බඳුවිය. ඒ සමඟ බැඳුනකලා සම්ප්‍රදායක් ද ඇත.

    ''ගාල්ලේ දැරියට අත්වූ ඉරණම මගින් පෙන්නුම් කෙරෙන්නේ අපේ සමාජය තුළ අභිචාර විධීන් මුල්බැසගෙන ඇති ආකාරයයි''

    තවත් විස්තර
    next
  3. සරෝජ් පතිරණ

    බීබීසී සිංහල

    "අපි අරගෙන ගියපු සිංහල කෙනාගේ බොඩි එක එම්බාම් කරලා, මල් ශාලාවේ තියල ඒගොල්ල භූමදාන කළා."

    "අපි තේ බොන්නේ එක කෝප්පේ. කන්නේ එක පිඟානේ. එයාට කොරෝනා තිබුණ නම් මටත් දැන් කොරෝනා තියෙන්න ඕන. අවුරුදු 28ක් එකට හිටපු ගෑණිගේ මරණේ බලන්න දුන්නේ නෑ,"

    තවත් විස්තර
    next
  4. The way the dead are mourned is changing in these uncertain times

    ''කොරෝනාවෛරසය තමන් ආදරය කරන මනුෂ්‍යයෙකුගේ ජීවිතයේ අන්තිම මොහොතේ ඔහු හෝ ඇය ළඟට ගිහින් බලන්න - ස්පර්ශ කරන්න - කතා කරන්න තිබුණ අවස්ථාව පැහැර ගත්තා."

    තවත් විස්තර
    next
  5. සුනෙත් පෙරේරා

    BBC සිංහල

    පෙම්වතුන්

    උද්‍යාන, වෙරළ තීර සහ ලැගුම්හල් තුළදී පෙම්වතුන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට නීතිමය අවසරයක් තිබේ ද? එවැනි අවස්ථාවක කළ යුත්තේ කුමක් ද?

    තවත් විස්තර
    next
  6. දැහැමි රණවීර

    බීබීසී සිංහල

    Judged by body features

    "මම මොන වැඩේ කරන්න ගියත් සැමියාගේ ගෙදර අය මගේ කකුලේ ඇඟිලි දිහා බලාගෙන ඉන්නවා. දැක්ක තැන අපහාස කරනවා."

    තවත් විස්තර
    next
  7. ඉන්දියාව,වාරාණසී

    හින්දු ආගම සමඟ බැඳී ඇති භාෂාවක් වන සංස්කෘත, මුස්ලිම් දහම අනුගමනය කරන බැතිමතෙකුට ඉගැන්විය නොහැක යන්න දැඩි මතධාරී සිසුන් කණ්ඩායමක තර්කය වී තිබේ.

    තවත් විස්තර
    next
  8. කයිරෝ

    සොයාගනු ලැබ ඇති කෞතුක වස්තූන් අතරට මරණයෙන් අනතුරුව සංරක්‍ෂණය කරන ලද බළලුන්,කිඹුලන්,නාගයින් සහ කුරුල්ලන්ට අමතරව වෙස් මුහුණු සහ පිළිම ආදිය ද ඇතුළත් වේ.

    තවත් විස්තර
    next
  9. Reporters visit the Louvre museum in Paris, France, 22 October 2019

    දශකයකට අධික කාලයක් පුරා සුදානම් කෙරුණු මේ ප්‍රදර්ශනයට රාජ්‍යතාන්ත්‍රික බාධා එල්ල නොවූයේ ද නොවේ.

    තවත් විස්තර
    next
  10. Video content

    Video caption: බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩි අවස්ථාවේ මහියංගනය පුද බිම: අප්‍රකට ''පැණි පෙරහැර''

    බුදුරජාණන් වහන්සේ මහියංගනයට වැඩම කළ අවස්ථාවේදී යක්ෂ ගෝත්‍රිකයන් විසින් උන්වහන්සේට හිංසා කළ ආකාරය හා පසුව ඔවුන් දමනය කළ ආකාරය සංකේතවත් කරමින් ආදිවාසීහු සංස්කෘතික අංගයක් පවත්වති.

පිටුව 1 අතරින් 2