මෝටර් රථ කර්මාන්තය

  1. Mercedes-Benz

    වසංගතය හේතුවෙන් නිෂ්පාදනයට ඇති වූ බලපෑම් නිසා විවිධ කර්මාන්තවල ඉල්ලුම සපුරාලීමට අර්ධ සන්නායක චිප් සැපයීම අඩාල වී ඇත.

    තවත් විස්තර
    next
  2. Video content

    Video caption: Made in Sri Lanka: හිරු එළියෙන් දුවන පරිසර හිතකාමී ත්‍රීවීලරයක්

    කොවිඩ් වසංගතය මැද නිවසේ සිට අකුරු කරන අතරේ ශ්‍රී ලාංකික සිසුවෙක් සූර්ය ශක්තියෙන් ධාවනය වන පරිසර හිතකාමී ත්‍රීරෝද රථයක් නිර්මාණය කර තිබේ.

  3. Video content

    Video caption: එයාර් කාර්: 'තටු එන' කාර් එකක්
  4. KLEIN VISION

    පියාසර කරවිය හැකි මෝටර් රථයක් විනාඩි 35ක අත්හදා බැලීමේ ගුවන් ගමනක් සම්පුර්ණ කර තිබේ.

    තවත් විස්තර
    next
  5. End of petrol stations?

    විද්‍යුත් මෝටර් රථයක් ආරෝපණය කිරීම පෙට්‍රල් සහ ඩීසල් මෝටර් රථවලට ඉන්ධන පිරවීමට වඩා ඉදිරියේ දී සරල වනු ඇත.

    තවත් විස්තර
    next
  6. Getty Images

    පෙට්‍රල් සහ ඩීසල් වාහනවලට ආයුබෝවන් කියන දවස හිතුවාට වඩා ඉක්මණින් උදාවන ලකුණු පහළවී ඇත. එය සිදුවන්නේ කවදා ද? කෙසේද? ඊට මුහුණ දීමට අප සුදානම් ද?

    තවත් විස්තර
    next
  7. OLIVIER GUERRIN

    විදුලි බලයෙන් ධාවනය කෙරෙන වාහනවලින් පරිසරයට කාබන් ඩයොක්සයිඩ් වායුව මුදා හැරීමක් සිදු නොවන බව සැබවි. නමුත් මෙම වාහනවල ජීව කාලය අවසන් වූ පසු සිදු වන්නේ කුමක්ද?

    තවත් විස්තර
    next
  8. Geely EV cars

    2025 වන විට චීනයේ අලෙවි කරන වාහනවලින් පහෙන් එකකට වඩා විද්‍යුත් රථ බවට පත් කිරීම බීජිංහි බලාපොරොත්තුවයි.

    තවත් විස්තර
    next
  9. Tesla Model 3

    මෝටර් රථයක් කිලෝමීටර මිලියන දෙකක් දුර ධාවනය කළ හැකි, වසර 16ක ජීව කාලය සහිත බැටරියක් නිෂ්පාදනය කිරීම සඳහා තමන් සූදානම් බව චීනයේ බැටරි නිෂ්පාදන සමාගමක් පවසයි.

    තවත් විස්තර
    next
  10. ලොව සිව්වෙනි විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා බිහිවෙයි

    ෆියට් ක්‍රයිස්ලර් හා ප්‍රංශයේ පීඑස්ඒ සමාගම් ඒකාබද්ධවීම ඉදිරි මාස 12ත් 15ත් අතර සම්පුර්ණ වීමට නියමිතය.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 2