ඉතිහාසය

  1. Video content

    Video caption: කොළඹ නගරයේ දක්නට ලැබෙන 'අවසාන භූමිතෙල් කරත්තය' ඇන්ටික් වලට අලෙවි කිරීමේ තීරණයක්
  2. ෂර්ලි උපුල් කුමාර

    බීබීසී සිංහල

    කුරුවිට, බටදොඹ ලෙනෙන් හමුවූ ව්‍යාඝ්‍රයාගේ පොසිලය වසර 17,000ක් පැරණි එකකි.

    "මම 1994 ඉඳලා මේ ඇඟිලි පුරුක සහ දත් කෑලි අරගෙන පරීක්ෂණ කරන්න රට, රටවලට ගියා. ඒ දත්ත ගණිත ක්‍රමයකට ඇතුළත් කළ පසු ඒක සිංහයන්ට නොව ව්‍යාඝ්‍රයාට අයත් එකක් බව තහවුරු වුණා."

    තවත් විස්තර
    next
  3. ඊශ්‍රායලයේ පුරාතන මානවයා

    මෙම නව සොයාගැනීමත් සමඟ මානව වර්ගයාගේ පරිණාමය පිළිබඳ අප මෙතෙක් දැනසිටි කතන්දරයේ විශේෂයෙන්ම 'නියැන්ඩර්තාල්' මානවයා මිහිතලයේ මතුවීම දැක්වෙන චිත්‍රයේ අලුත් හැඩගැස්මක් ඇතිකෙරෙන බව 'ටෙල් අවිව්' සරසවියේ ආචාර්ය හිලා මේ පවසයි.

    තවත් විස්තර
    next
  4. දැහැමි රණවීර

    බීබීසී සිංහල

    Ceylon

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පියාසර කරන විට අදටත් ගුවන් සේවිකාවන් මගීන්ට තේ පැන් සංග්‍රහ කරන්නේ "ඔබට සිලෝන් ටී අවශ්‍යද?" යැයි හඬ නඟා අසමිනි.

    තවත් විස්තර
    next
  5. චේ ගෙවාරා

    ඔහුගේ අරගලය විවේචනය කරන්නන්ට කුරිරු මිනිසෙක් ලෙස පෙනී ගියත්, ඔහු ගත් මග අනුව යන්නන්ට අදත් 'චේ' යනු 'අධිෂ්ඨානයේ සහ ආත්ම පරිත්‍යාගයේ' මාහැඟි පරමාදර්ශය ය.

    තවත් විස්තර
    next
  6. New plans to redesign the Hitler house unveiled in Vienna

    ඇඩොල්ෆ් හිට්ලර් උපන් නිවස සහිත ගොඩනැගිල්ල "උදාසීන කරවීමේ" අරමුණෙන් එය පොලිස් ස්ථානයක් බවට පත් කිරීමේ සැලැස්මක් ඔස්ට්‍රියාව එළිදරව් කළේය.

    තවත් විස්තර
    next
  7. File photo of ruins of the temple in Arad

    වසර 2700ක් පැරණි ආශ්‍රමයක මනා ලෙස සංරක්ෂණය කොට තබා තිබූ ද්‍රව්‍යයක් සොයා ගැනීමට හැකි වී ඇති අතර එය THC ලෙසින් හැඳින්වෙන මානසික උත්තේජකය සහිත කංසා ලෙස හඳුනාගෙන ඇත.

    තවත් විස්තර
    next
  8. පොසීල .මියන්මාර්

    දුම්මල විශේෂයක් අතරින් හමු වී ඇති කහ පැහැයට හුරු එම පොසිල ආදර්ශය කුරුල්ලකුගේ හිසක හැඩයෙන් යුක්ත අතර, එය වසර මිලියන අනූ නවයක්(99) තරම් පැරණි එකකැයි පැවසෙයි.

    තවත් විස්තර
    next
  9. Buffalo

    එම සිතුවමෙහි දැක්වෙන්නේ, හෙල්ල සහ ලණු ලෙස සැලකිය හැකි යමක් අත දරා සිටින අර්ධ-මිනිස්, අර්ධ-සත්ව ජීවීන් පිරිසක් මී හරකුන් දඩයම් කරන අයුරුය.

    තවත් විස්තර
    next
  10. කයිරෝ

    සොයාගනු ලැබ ඇති කෞතුක වස්තූන් අතරට මරණයෙන් අනතුරුව සංරක්‍ෂණය කරන ලද බළලුන්,කිඹුලන්,නාගයින් සහ කුරුල්ලන්ට අමතරව වෙස් මුහුණු සහ පිළිම ආදිය ද ඇතුළත් වේ.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 2