දුගීභාවය

  1. Video content

    Video caption: ඉන්දියාවේ කොවිඩ්: ළමුන්ට ඉගැන්වීමට ගමේ පාර පාසලක් බවට පත් කළ ගුරු පියෙක්
  2. Shacks are seen at an informal settlement next the new Amazon fulfillment center, which is under construction at the RMSG Alamar Industrial Park, in Tijuana, Mexico September 7, 2021.

    මේ ඇමසෝන් (Amazon) ආයතනයට අයත් බෙදාහැරීමේ මධ්‍යස්ථානයකි. එම දැවැන්ත ගබඩාව ඉදිවී ඇත්තේ දරිද්‍රතාව ඉහවහා ගිය පැල්පත්වාසී ජන සමුහයක් මධ්‍යයේය.

    තවත් විස්තර
    next
  3. Police spokesman

    හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සිටි 16 හැවිරිදි මෙහෙකාර දැරියක් පිළිස්සුම් තුවාල සහිතව මිය යාම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට.

    තවත් විස්තර
    next
  4. Video content

    Video caption: ඔන්ලයින් අධ්‍යාපනය : දියණියගේ ඔන්ලයින් අධ්‍යාපනය වෙනුවෙන් තාත්තා ගත් අවදානම් තීන්දුව
  5. ඊවා ඔන්ටිවෙරස්

    බීබීසී ලෝක සේවය

    Valentinne close up

    ''වයස අවුරුදේ නවයේ දී මම මහපාරේ කුණු කසල එකතු කරන්න පටන්ගත්තා. එක දවසක් විශාල කුණු බෑග් එකක් පිටේ තියාගෙන යනකොට මම වැටුණා. බෑග් එක හරිම බරයි. වැටුන ගමන් මගේ ඇඟිල්ලක් කැඩුනා. කකුල් දෙක රිදෙන්න ගත්තා''

    තවත් විස්තර
    next
  6. kuwait

    'හමාඩ්' විවාහයක් සහ ජීවිතයේ පැලපදියම්වීමේ උවමනාවක් ගැන මවත් සමඟ අදහස් හුවමාරුකර ගත්තේය. එහෙත් බාධකය වූයේ පවුලේ පිරිහුණ මුදල් තත්ත්වයයි.

    තවත් විස්තර
    next
  7. හොවාඩ් ජොන්සන්, විර්මා සිමොනේට් සහ ෆ්ලෝරා ඩ්රූරි

    BBC

    උපත් පාලන ක්‍රමවේද පිළිබඳව රෝවෙලි ට දැනුමක් ලැබෙන විට හත්වැනි දරුවා ද ප්‍රසුත කර හමාරය.

    එය සිදු වූයේ රට ලොක්ඩවුන් කර තිබියදී ය. සන්නද්ධ හමුදා භටයෝ වීදි පුරා සැරිසරන්නට වූහ. පොලිස් මාර්ග බාධක තැන තැන ඉදි විය.

    තවත් විස්තර
    next
  8. දැහැමි රණවීර

    BBC සිංහල

    Sandamali's story - Sri Lanka

    "අම්මා මාව බලන්න ඒවි කියලා හැම ඉස්කෝලෙ නිවාඩුවටම ළමා නිවාසේ ගේට්ටුවේ එල්ලිලා තහනම් වෙච්ච එළිමහන් පාර දිහා ඇස් රිදෙනකම් බලාගෙන හිටියා."

    තවත් විස්තර
    next
  9. 737 Max

    පුද්ගලයන් 346 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ මාරාන්තික අනතුරු දෙකකින් පසුව 2019 මාර්තු මාසයේදී ලොව පුරා තිබූ 737 මැක්ස් ගුවන් යානා ගුවන්ගත නොකිරීමට පියවර ගනු ලැබිණ.

    තවත් විස්තර
    next
  10. ජොඑල් ගන්ටර්

    BBC ඇෆ්රිකා අයි

    Adama cradled her baby moments before she was supposed to sell him.

    "එයාගේ තැන හරිම අපිරිසිදුයි. ලේ එකතු කරන්නේ පොඩි පෙට්ටියකට. බේසමක් නැහැ. ඇඳත් හරිම අපිරිසිදුයි. ඒත් මම හිටපු තත්වයේ හැටියට මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ."

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 3