සුළු ජන අයිතීන්

  1. රංග සිරිලාල්

    බීබීසී සිංහල

    Sri Lanka police manhandle a protester

    මෑතක හටගත් සිද්ධීන් කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වීමත් සමඟ පොලිස් වධහිංසනය, පොදු සමාජය තුළ නැවතත් සාකච්ඡාවක් මතු කිරීමේ ඉඩකඩ විවෘත කර තිබේ.

    තවත් විස්තර
    next
  2. රංග සිරිලාල්

    බීබීසී සිංහල

    එජා මානව හිමිකම්

    පසුගිය දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සමබන්ධයෙන් සම්මත කෙරුණු යෝජනාව නිසා ආර්ථික හෝ වෙනත් සම්බාධක පැනවිය හැකිද?

    තවත් විස්තර
    next
  3. රනිතා ඥාණරාජා

    "වර්තමාන සන්දර්භය තුළ අරගල හා අභියෝග නොතකා නව උපාය මාර්ග හා ජාලයන් සමඟ මගේ වැඩ කටයුතු කරගෙන යාමට පමණක් නොව පුළුල් කිරීමට ද මෙය මට විශ්වාසය හා අධිෂ්ඨානය ලබා දෙනවා"

    තවත් විස්තර
    next
  4. කොරෝනා අසදිතව මිය යන පුද්ගලයන්ගේ මෘත දේහ

    කොරෝනාවෛරසය ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ ආදාහනය සම්බන්ධයෙන් වසරකට වැඩි කාලයක් පැවති රෙගුලාසි වෙනස් කරමින් අද (මාර්තු 5) නැගෙනහිර පළාතේදී ස්ථානයක භූමදානය කිරීම ඇරඹීමත් සමග මෙතෙක් ඒ සම්බන්ධයෙන් පැවති ගැටලුව නිරාකරණය වන ලකුණු පහළ විය.

    තවත් විස්තර
    next
  5. රංග සිරිලාල්

    බීබීසී සිංහල

    ඉරණතිවු

    කොරෝනාවෛරසය ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘත දේහ ආදාහනය මෙන්ම භූමදානය ද කළ හැකි බවට රෙගුලාසි සංශෝධනය කෙරුණ ද එය තවමත් ප්‍රායෝගිකව සිදුනොවීම තුළ මුස්ලිම් ප්‍රජාව ඇතුළු බොහෝ දෙනා ඒ දෙස තවමත් යොමු කරන්නේ සැකමුසු බැල්මකි.

    තවත් විස්තර
    next
  6. Video content

    Video caption: කොරෝනා මරණ ; 'භූමදානය' ගැන අගමැතිගේ තීන්දුව ගැසට් නොකරන්නේ ඇයි?
  7. රංග සිරිලාල්

    බීබීසී සිංහල

    ඉන්දු ලංකා ගිවිසුම

    13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වරින් වර රට තුළ කතාබහට ලක්වන්නේ එය සැබවින් ම ක්‍රියාවට නැගිය යුතු නිසාද නැතිනම් එය උපයෝගී කරගෙන වෙනත් ප්‍රශ්ණ මතුකිරිමටද යන්න සොයා බැලීම කාලෝචිත ක්‍රියාවකි.

    තවත් විස්තර
    next
  8. රංග සිරිලාල්

    බීබීසී සිංහල

    යුද්ධයෙන් මියගියවුවන් සමරන ස්මාරකය

    යුද්ධයෙන් මියගිය පුද්ගලයන් සැමරීම පිණිස ඉදිකර තිබුණු ස්මාරකය සිකුරාදා රාත්‍රියේ කඩා දැමීමත් සමඟම උතුරු නැගෙනහිර පළාත්වල උණුසුම් වාතාවරණයක් හටගත්තේය.

    තවත් විස්තර
    next
  9. පචිත්‍රා වන්නිආරච්චි ඇමති තුමිය

    විශේෂඥ කමිටුව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියයන පුද්ගලයන්ගේ මෘත ශරීර ආදාහනය පමණක් සිදුකළ යුතු බවට නිර්දේශ කර ඇතැයි පැවසීමත් සමඟම පාර්ලිමේන්තුව උණුසුම් වේ.

    තවත් විස්තර
    next
  10. රංග සිරිලාල්

    බීබීසී සිංහල

    තේ දලු තෝරන කාන්තාවන්

    රුපියල් 1000 ක දෛනික වැටුපක් වතු කම්කරුවන්ට දෙන බවට රජය දුන් පොරොන්දුව මෙතෙක් ක්‍රියාවට නැංවී නැති අතර ඊට වතු සමාගම් ද සිය අකමැත්ත පළකර තිබේ. වතු කම්කරුවාගේ අතට රුපියල් 1000ක් එන ක්‍රමයක් සැලැස්වීම සිය අභිප්‍රාය බවට කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා කළ ප්‍රකාශයෙන් පෙන්නේ රජයේ ස්ථාවරය වෙනස්වී ඇති බවක් ද?

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 2