ක්‍රිකට් ලෝක කුසලානය

  1. සරෝජ් පතිරණ

    BBC සිංහල

    MS Dhoni and Kumar Sangakkara with the World Cup trophy

    2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරගය පාවා දුන් බවට එල්ලවන චෝදනා පිළිබඳ විමර්ශනයක් පැවැත්වීමට තරම් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බව ICC හෙවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.

    තවත් විස්තර
    next
  2. සරෝජ් පතිරණ

    BBC සිංහල

    ක්‍රිකට්

    2011 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසාන මහා තරඟය පාවා දී ඇතැයි එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විමසා බලමින් සිටින බව ICC ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

    තවත් විස්තර
    next
  3. බෙන් ස්ටෝක්ස්, බීබීසී වසරේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානයෙන් ද පසුගියදා පිදුම් ලැබුවේය

    එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියවුවෙන් දක්ෂතා දක්වන ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මාන ලබයි.

    තවත් විස්තර
    next
  4. ඈෂ්ටන් ඒගාර්

    ඔස්ට්‍රේලියාව සමග පෙරේදා (ඔක්: 27) පැවති T20 ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාවට අමිහිරි මතකයක් එක් කළේය. එහෙත්, එම තරගය ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකුගේ යළි ඉපදීමක් විය.

    තවත් විස්තර
    next
  5. එංගලන්තයට ලෝක කුසලානය හිමි වූ 'සුපර් ඕවර්' නීතිය වෙනස් කෙරේ

    2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එංගලන්තයට හිමි වූ ආකාරය යළිත් සිදුවීමට ඉඩ නොතැබීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

    තවත් විස්තර
    next
  6. ලොව පුරා ක්‍රීඩා තරඟ සඳහා ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාර අතර ඉන්දීය සූදු කර්මාන්තය ඉහළින්ම සිටී

    තරඟ පාවාදීමේ අරමුණින්, ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවක හමු වීමට උත්සහ දරා ඇති බවට චෝදනා ලත් බුකිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ඉන්දීය පොලිසිය නඩු පවරයි.

    තවත් විස්තර
    next
  7. කේන් ස්ටුවර්ට් විලියම්සන්

    ක්‍රීඩා ලෝලීන් කේන් විලියම්සන්ගේ උපන් දිනය සැමරීමට කේක් ගෙඩියක් ගෙනැවිත් තිබිණි. ඔහු අනතුරුව ක්‍රීඩාලෝලීන් සමග එක්ව එය රස වින්දේය.

    තවත් විස්තර
    next
  8. චන්දික හතුරුසිංහ

    එංගලන්තය පළමු වරට ලෝක ශූරයින් බවට පත් කරමින් අවසන් වූ 2019 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු රටවල් රැසක පුහුණුකරුවන්ට බලපෑම් එල්ල වී තිබේ.

    තවත් විස්තර
    next
  9. Ben Stokes

    12 හැවිරිදි වියේදී එංගලන්තයට පැමිණි හෙයින් තමන්ට වඩා නවසීලන්තය වෙනුවෙන් සේවය කළ අය සිටින බව පවසන ස්ටොක්ස් , 'වසරේ විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා' සම්මානයට සුදුස්සා තමන් නොවන බව කීය.

    තවත් විස්තර
    next
  10. Mahendra Singh Dhoni

    ඉන්දියානු දේශසීමා ආරක්ෂක බලකායේ ලුතිනන් කර්නල්වරයකු ලෙස ගරු පදවියක් දරන ධෝනි සිය ක්‍රිකට් ක්‍රීඩා ජීවිතය සම්බන්ධයෙන් සැක සහිත තත්වයක් මතුවීමෙන් අනතුරුව,ඉදිරි මාස දෙකෙන් වැඩි කාලයක් එම රෙජිමේන්තුවේ ගත කිරීමට තීන්දු කර ඇත.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 3