දෙමළ

  1. Kingsly Ratnayaka

    ජනාධිපතිවරයාගේ මාධ්‍ය යාන්ත්‍රණය ජාතිවාදයෙන් තෘප්තියක් ලැබුවත් අද රටේ සමස්ත ජනතාව ඉන් තෘප්තියක් නොලබන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් පවසයි

    තවත් විස්තර
    next
  2. තිසර අරවින්ද රතුවිතාන

    BBC

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ

    මහ කොමසාරිස්වරිය මේ කරන්නේ මොනව ද? මේ යන්නේ ශ්‍රී ලංකාව දඬුකඳේ ගහන්න ද? දඬුවම සිංහලයට විතර ද? දෙමල අපට අවශ්‍ය මොනව ද? අපිට චීනයයි රුසියාවයි හිටියොත් ඇත්ද?

    තවත් විස්තර
    next
  3. දැහැමි රණවීර

    බීබීසී සිංහල

    How to measure English proficiency in Sri Lanka?

    "ඉංග්‍රීසි කතා කළා කියලා සමාජයේ පිළිගැනීමක්, සමාජ තලය උසස් වීමක් වෙන්නේ නැහැ. ඒ දේට බලපාන්නේ තමන්ගේ චරිතය, උනන්දුව, උත්සාහය සහ ආකල්ප."

    තවත් විස්තර
    next
  4. රංග සිරිලාල්

    බීබීසී සිංහල

    ජාතික කොඩිය

    73 වන නිදහස සමරන මේ මොහොතේදී නැවත වරක් ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය වෙනස් කිරීමට අවශ්‍ය බවට කතිකාවක් මතු වී තිබේ. එය සැබවින් ම ක්‍රියාවට නැගීමට සූදානම්වන පියවරක් ද නැතිනම් ජනතාවග් අවධානය වෙනතක යොමු කිරීමේ උත්සාහයක් දැයි ඇතැම් විශ්ලේෂකයෝ ප්‍රශ්ණ කරති.

    තවත් විස්තර
    next
  5. සරෝජ් පතිරණ

    BBC සිංහල

    අතුරුදහන් වූවෝ

    "සමාගමෙන් පුහුණුව ලැබූ සමහර ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් පසුව ඉතා ඉහළ තනතුරු දක්වා උසස්වීම් ලැබුවා. ශ්‍රී ලංකා බලධාරීන් ළඟත් ඒ ගැන තමන්ගේ වාර්තා තියෙනවා."

    තවත් විස්තර
    next
  6. උතුරු පළාත් හිටපු මහඇමති සී වී විග්නේශ්වරන්

    පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී දෙමළ භාෂාව මේ රටේ මුල්ම භාෂාව හා නිජභූමිය කරගත් මුල්ම භාෂාව ලෙස ඊයේ (අගෝ. 20) සිදු කළ ප්‍රකාශයකට විරෝධය පෑමක් සිදුවිය.

    තවත් විස්තර
    next
  7. සුනෙත් පෙරේරා

    BBC සිංහල

    සංහිඳියාව

    දරු උපත් පහළ යාම නිසා මේ සියවස අග වන විට ශ්‍රී ලංකාවේ ජනගහනය අඩකින් අඩු වෙතැයි නවතම වාර්තාවක් පෙන්වා දෙයි.

    තවත් විස්තර
    next
  8. උපාලි ගජනායක

    BBC සිංහල

    ආර් සම්බන්ධන්

    එකරටක් තුළ බලය බෙදා හරින ලෙස ඉල්ලා සිටින මෙම දමිළ දේශපාලන නායකයා ශ්‍රී ලංකාවේ ජාතික ධජය එසවීමට හවුල්වන අතරේ ජාතික ගීයට හිස නමමින් සහජීවන දේශපාලන අරගලයක නිරතවෙමින් සිටියි.

    තවත් විස්තර
    next
  9. උපාලි ගජනායක

    BBC සිංහල

    නෙවිල් ජයවීර ලාංකික ප්‍රජාව අතර සමාජගත වන්නේ එවකට නව බුද්ධිමතුන්ට දේශීය සමාජ ව්‍යුහයෙහි ප්‍රභූ තන්ත්‍රයට පිවිසීමේ දොරටුව වූ 'ලංකා සිවිල් සේවයට' ඇතුළත් වීමෙනි

    "සර්! ඔබතුමා මේ අව්වේ නොඉඳ, මගේ කාර්යාලය ඇතුළට නොඑන්නේ ඇයි? අපි ඇතුළට ගිහින් කතාකරමු!" දිසාපති නෙවිල් ජයවීර දමිළ නායක චෙල්වනායගම්ට පැවසීය.

    තවත් විස්තර
    next
  10. Sri Lanka"s President Gotabaya Rajapaksa (C) looks on as military personnel parade during Sri Lanka"s 72nd Independence Day celebrations in Colombo on February 4, 2020.

    ගෝඨාභය රජපක්ෂ යළි බලයට පැමිණීමෙන් පැරණි තුවාල යළිත් අලුත් වනු ඇතැයි බොහෝ දෙනෙකු තුළ බියක් පැවතිය ද, ඒ පිළිබඳව අදහස් දැක්වීමට බියක් දක්වති.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 2