තායිලන්තය

  1. ගෙවී යන වසරේ ලෝකය

    ආසියාවේ සිදුවූ වඩාත් සිත්කාවැදුන අවස්ථා දහයක් කෙරෙහි නෙත් යොමුකරමු. මෙම අවස්ථා සහ කොරෝනා වසංගතය අතර කිසිදු සම්බන්ධයක් නොමැති තරම්ය.

    තවත් විස්තර
    next
  2. Young Thais protesting in the streets and holding up their iPhones.

    තායිලන්තයේ අළුත් රජතුමා කිරුළු පැළඳීමෙන් පසු රජපවුලේ බලතල සහ ඔවුන් නඩත්තු කිරීමට කරන මුදල් සම්භාරය සම්බන්ධයෙන් තරුණ පරපුර ප්‍රශ්න කරන්නට පටන්ගෙන තිබේ.

    තවත් විස්තර
    next
  3. Panusaya Sithijirawattanakul

    රාජ්‍යත්වයට අවමන්කරනු ලැබීම අපරාධයක් ලෙස සැලකෙන නීතිය බලපැවැත්වෙන අද ලෝකයේ සීමිත රටවල් කීපයට තායිලන්තයත් ඇතුළත් වෙයි.

    තවත් විස්තර
    next
  4. THAILAND

    රජතුමා සුතිදා රැජින විවාහ කරගනු ලැබීමෙන් පසුවත්, ඇයට පිරිනමන ලද රාජකීය පට්ටම් ඉවත්කර දමන තෙක්ම සිනීනාත් රජමාළිගයේ උත්සවවලට නිරන්තරයෙන් සහභාගි වෙමින් සිටියාය.

    තවත් විස්තර
    next
  5. Video content

    Video caption: තායි උද්ඝෝෂණ
  6. අලි

    කොරෝනාවෛරසයේ බලපෑම හමුවේ තායිලන්තයේ අලින් දහසකට වැඩි සංඛ්‍යාවක් හාමත් වීමේ අනතුරට මුහුණ දෙන බව සත්ව ආරක්ෂණ ක්‍රියාධරයෝ පවසති.

    තවත් විස්තර
    next
  7. Thai police and security forces move into the Nakhon Ratchasima shopping centre, 9 February 2020

    තායිලන්තයේ පුද්ගලයන් විසි හය දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ හමුදා භටයා ආරක්ෂක අංශ විසින් මරා දමනු ලැබ ඇති බව එරට පොලිසිය පවසයි.

    තවත් විස්තර
    next
  8. Tsunami Sri Lanka

    "මළ සිරුරු පන්සිය පනහක් විතර නිදහස් කළාට පසු හාරසිය පනහක් ඉතිරි වුණා. එයින් හතළිහක් ළමා මළ සිරුරුයි. ඔවුන්ගේ දෙමව්පියන් දෙදෙනාමත් මිය ගිහිල්ලා."

    තවත් විස්තර
    next
  9. ධම්මානන්දා භික්ෂුණිය

    බුදුදහමේ ඇති ස්ත්‍රී පුරුෂ සමානතාව පදනම් කර ගනිමින් ධම්මානන්දා භික්ෂුණිය තායිලන්තයේ භික්ෂුණීත්වය තහනම් කිරීමට එරට සංඝ සභාව ගත් තීරණය ප්‍රශ්න කරන්නීය.

    තවත් විස්තර
    next
  10. Sineenat Wongvajirapakdi

    සීන්නීනාත් විසින් අග බිසව වන 'සුතිදා' රැජිනට සමාන තත්වයක් හිමිකර ගැනීමට උත්සහ දරන ලද හෙයින් ඇයට දඬුවම් කිරීමට පියවර ගත් බව තායිලන්ත රජ මාලිගය පවසයි.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 2