ප්‍රංශය

  1. Video content

    Video caption: බිග් ජෝන්: ලොව විශාලතම ට්‍රයිසරටොප් ඇට සැකිල්ල වෙන්දේසි වෙයි
  2. French President Emmanuel Macron

    නිලධාරීන් ඉක්මණින් ක්‍රියාත්මක වීමට පෙර යම් පුද්ගලයෙකු මැක්‍රොන්ගේ මුහුණට පහර දුන් අතර, ඊළඟ මොහොතේ දී ජනාධිපතිවරයා ඉවතට ඇදගෙන යනු ලැබීය.

    තවත් විස්තර
    next
  3. Coronavirus third wave

    රෝමය සහ මිලාන් ඇතුළු ඉතාලියේ අඩකට වඩා ප්‍රදේශයක වෙළෙඳසල්, ආපනශාලා සහ පාසල් නැවත වරක් වසා දැමේ

    තවත් විස්තර
    next
  4. සර්කෝෂි

    2007 සිට වසර පහක කාලයක් ප්‍රංශය පාලනය කළ දේශපාලන බලවතා දැන් සිරදඬුවමකට යටත් කරනු ලැබ නිවාස අඩස්සියේ පසුවෙයි. හිටපු ජනාධිපති සර්කෝෂිට එරෙහි සාපරාධී චෝදනා අලුත් දෙයක් ද නොවේ.

    තවත් විස්තර
    next
  5. COVID 19

    කොරෝනාවෛරසයේ නව ප්‍රභේදය පැතිර යාමට ප්‍රතිචාර දක්වමින් දැඩි පියවර හඳුන්වාදීමට එක්සත් රාජධානියේ ආණ්ඩුව පියවර ගැනීමෙන් පසු විදෙස් ආණ්ඩු ද ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට පෙළඹුණහ.

    තවත් විස්තර
    next
  6. france,muslim

    ''උදේ පාන්දර පහට විතර මම නිදාගෙන සිටියදී හිටපු ජනාධිපති සර්කෝසි මට කතාකළා. මම සර්කොෂිට කිව්වා - ඒ මිනිහගේ නම මොහොමඩ් වෙන්න පුළුවන්. නමුත් ඔහු අපරාධකාරයෙක් කියල ''

    තවත් විස්තර
    next
  7. Mishi Khan, Latife Ozdemir and Hiba Mohamed Moussa

    මොහොමඩ් නබිතුමාගේ රුව යයි පැවසෙන කාටූන් ප්‍රදර්ශනය ජනාධිපති මැක්‍රෝන් හෙළා නොදැකීම රටවල් ගණනාවක විරෝධතා රැලිවලට හේතුවූ අතර,බොහෝ මුස්ලිම් ජනයා ප්‍රංශ භාණ්ඩ වර්ජනය කරන ලෙස ඉල්ලා සිටිති. මේ, එම වර්ජනයට සහය දෙන්නේ ඇයිදැයි කාන්තාවන් තෙදෙනෙකුගෙන් බීබීසී කළ විමසීම පිළිබඳ සටහනකි.

    තවත් විස්තර
    next
  8. ප්‍රංශයේ නයිස්නම් වූ නගරයේ සිදුවූ පිහි ඇනීම

    නීස් හි නගරාධිපති ක්‍රිස්ටියන් එස්ට්‍රෝසි පැවසුවේ ලැබී ඇති තොරතුරු සියල්ල අනුව පෙන්නුම් කරනුයේ "නෝට්‍ර ඩාම් බැසිලිකා දේවස්ථානය මැද දී එල්ල වූ මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක්" ලෙසින් බවය.

    තවත් විස්තර
    next
  9. A medical worker takes a swab sample from a woman

    චීනය, එක්සත් රාජධානිය ඇතුළු යුරෝපා රටවල් සහ එක්සත් ජනපදය තුළ කෝවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් මතුව ඇති අලුත්ම තත්ත්වයන්.

    තවත් විස්තර
    next
  10. අනාලියා ලොරෙන්තේ

    BBC මුන්ඩෝ

    Marie Bonaparte

    මහා ධනස්කන්ධයක් හිමි රජ කුමරිය ස්ත්‍රී සුරතාන්තය පිළිබඳ අධ්‍යයනයේ මුල්පෙළේ චරිතයක් බවට පත්වුණේ කෙසේද?

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 3