තහනම් උත්තේජක

  1. සරෝජ් පතිරණ

    BBC සිංහල

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ විශේෂ විමර්ශනයක් පවත්වන මෙන් ඉල්ලීමක්.

    තවත් විස්තර
    next
  2. "කිසිවෙකු අපේක්ෂා නොකළ මට්ටමකින්" කෘත්‍රිම මත්ද්‍රව්‍ය ජාවාරම හිස ඔසවමින්

    අග්නිදිග ආසියාවේ රටකින් මෙතෙක් සොයා ගනු ලැබූ විශාලතම කෘත්‍රිම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට මියන්මාරයේ පොලිසිය සමත් වී තිබේ.

    තවත් විස්තර
    next
  3. PA

    ගංජා නීතිගත විය යුතු ද? "මේක පැහැදිලියි; ගංජා කියන්නේ මත්ද්‍රව්‍ය භාවිතයට දොරටු විවර කරන දෙයක් නොවෙයි. එය නීතිගත විය යුතුයි," එක් දේශපාලනඥයෙක් අවධාරණය කළේය.

    තවත් විස්තර
    next
  4. ගංජා පානය

    ඉදිරි අවුරුදු පහත් දහයත් ඇතුළත එක්සත් රාජධානිය තුළ ගංජා භාවිතය සම්පුර්ණයෙන් ම නීතිගත වනු ඇති බවට මන්ත්‍රීවරු පිරිසක් අනාවැකි පළ කරති.

    තවත් විස්තර
    next
  5. මරණ දඬුවමට එරෙහිව නැගුණු විරෝධයක්

    මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වුවහොත් දැඩි මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදුවීමට ඉඩකඩ තිබෙන බව පවසන පෙත්සම්කරු එය වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා සිටියි.

    තවත් විස්තර
    next