බන්ධනාගාර

  1. "රජය අපහසුතාවයට පත් වෙන නිසා ඉල්ලා අස් වුණා. නැතිව කවුරුවත් මාව අස් කලේ නෑ," - ලොහාන් රත්වත්තේ

    බන්ධනාගාර විෂය පිළිබඳව රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වුවද තවදුරටත් මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරය දරන ලොහාන් රත්වත්තේ ගැන මෙතෙක් කිසිදු පොලිස් ස්ථානයකට පැමිණිල්ලක් ලැබුණු බවට වාර්තා වී නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නිහාල් තල්දූව අද පෙරවරුවේ (සැප්තැම්බර් 17) බීබීසී සිංහල සේවයට පැවසුවේය.

    තවත් විස්තර
    next
  2. ලොහාන් රත්වත්තේ

    අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරියකු බීබීසී සිංහල සේවයට පැවසුවේ අග්‍රාමාත්‍යවරයා ඉතාලියේ සිට දුරකතයෙන් අමතා අමාත්‍ය ලොහාන් රත්වත්තේ ට ඉල්ලා අස්වන ලෙස දැනුම් දුන් බවය.,

    තවත් විස්තර
    next
  3. අරවින්ද තිසර රතුවිතාන

    BBC

    Getty Images

    "මහත්තය හිරේට යනකොට මගේ බඩේ හිටිය දරුවා හම්බවෙලා දැන් මාස හතරයි. මහත්තයගෙන් කෝල් එකක්වත් නැහැ. කොහෙද ඉන්නේ කියලවත් දන්නේ නැහැ. මට හරි බයයි."

    තවත් විස්තර
    next
  4. සරෝජ් පතිරණ

    BBC සිංහල

    මාකඳුරේ මධුෂ්

    ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලනඥයන් 80 කගේ පමණ විස්තර මාකඳුරේ මධුෂ් හෙළි කර ඇති බව පොලිසිය මෙන්ම විපක්ෂ දේශපාලනඥයන් ද වරින්වර සඳහන් කර තිබේ.

    තවත් විස්තර
    next
  5. සුනෙත් පෙරේරා

    BBC සිංහල

    ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව, අයිතීන් උදෙසා කාන්තාවෝ සහ අලුත් පියාපත් ඇතුළු සිවිල් සංවිධාන විසින් ජාත්‍යන්තර මානව හිමිකම් දිනය යෙදී තිබුණු දෙසැම්බර් 10 වෙනිදා පවත්වන ලද විරෝධතාවක්

    යල් පැන ගිය ශ්‍රී ලංකා බන්ධනාගාර පද්ධතිය වහා ප්‍රතිසංස්කරණය කළ යුතු බව නවතම අධ්‍යයන වාර්තාවක් පෙන්වා දෙයි.

    තවත් විස්තර
    next
  6. දැහැමි රණවීර

    බීබීසී සිංහල

    Police, human rights and the law in Sri Lanka

    "අපි උදේ පුතාව බලන්න ගියාම දැක්කා එයාගේ ඔළුව පිටිපස්සෙන් ලොකුවට ලේ ගලනවා. කකුල් දෙකම කැඩිලා තිබුණේ. අතකුත් කැඩිලා තිබුණා. වතුරේ ඔබලා තිබිලා වගේ ඔළුවයි, ඇඟයි තෙත් වෙලා තිබුණා."

    තවත් විස්තර
    next
  7. සරෝජ් පතිරණ

    BBC සිංහල

    සිය ඥාතීන් ගැන තොරතුරු ඉල්ලා වැළපෙන කාන්තාවෝ

    ගැටුමේ දී මරා දමන ලද රැඳවියන් 11 දෙනා සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ නිමාවන තුරු ඔවුන්ගේ සිරුරු ආදාහනය නොකරන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව දැනුම් දෙයි.

    තවත් විස්තර
    next
  8. සුනෙත් පෙරේරා

    BBC සිංහල

    Police Special Task Force was deployed to control a group of family members of inmates at the Mahara Prison who gathered in front of the prison demanding they be allowed to see their imprisoned relatives. The incident follows after eight inmates were killed in a prison riot which saw guards clash with inmates. Mahara outskirts Colombo November 30, 2020 The inmates had launched protests amid a surge of coronavirus infections in the prisons, demanding early release on bail and better facilities. Over 70 individuals, inmates and guards alike, sustained injuries in the incident.

    මහර බන්ධනාගාර ඛේදවාචකය, ශ්‍රී ලංකාවේ දක්නට ඇති වින්දිතයාටම වරද පැටවීමේ සංස්කෘතියේ දිගුවක් බව මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරියක් පවසයි.

    තවත් විස්තර
    next
  9. රංග සිරිලාල්

    බීබීසී සිංහල

    ගැටුමට දින කිහිපයකට පෙර උද්ඝෝෂණයේ යෙදී සිටි සිරකරුවෝ

    තමන් කළ එකම වරද බන්ධනාගාරය තුළ කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම පිණිස ඉහළ නිලධාරීන් ගේ අකමැත්ත උඩ පිසිආර් පරීක්ෂණ පැවැත්වීම බව බන්ධනාගාරයේ ප්‍රධාන වෛද්‍යවරයා පවසයි.

    තවත් විස්තර
    next
  10. රදවියකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියකු ඉදිරියේ අයාචානය කරන අයුරු සමාජ මධ්‍යයේ සටහන්ව තිබු අයුරු

    නොසන්සුන්තාව තවමත් නිමාවට පත් වී නොමැති බව සිරකරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ කමිටුවේ පවසන නමුත් පොලිසිය පවසන්නේ තත්වය පාලනය කර තිබෙන බවය.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 2