සමාජ මාධ්‍ය ජාල

  1. Video content

    Video caption: 'අපි අතරමං වී නැහැ,' BTS වෙතින් වත්මන් තරුණ පරපුරට පණිවිඩයක්

    BTS, එක්සත් ජාතීන් සහ කොවිඩ්: K-pop සංගීත කණ්ඩායමෙන් තරුණ පරපුරට පණිවිඩයක්

  2. මහාචාර්ය නීලිකා මලවිගේ

    කොවිඩ් සම්බන්ධයෙන් තමා පළ කළ අදහස් ශ්‍රී ලංකාවේ මාධ්‍ය වැරදි ලෙස උපුටා දක්වන බවට මහාචාර්ය නීලිකා මලවිගේ චෝදනා කරයි.

    තවත් විස්තර
    next
  3. සුනෙත් පෙරේරා

    BBC සිංහල

    Google Trends

    "කර්මාන්තයක තියෙන්න ඕනි මූලික ලක්ෂණය වෙන්නේ බලන්න පිරිසක් සිටීම නෙමෙයි, ඒ කියන පිරිස ඒ වෙනුවෙන් මුදලක් වියදම් කරන්න ලෑස්ති ද කියන දේයි."

    තවත් විස්තර
    next
  4. අමන්දා අබේසූරිය

    බීබීසී සිංහල

    සමාජ මාධ්‍ය

    වෛද්‍යවරයෙකු ද ඇතුළු කීපදෙනෙක් සිය ෆේස්බුක් ගිණුම්වල තැබූ යම් යම් සටහන් නිසාවෙන් රාජ්‍ය ආරක්ෂක අංශවල බලපෑම්වලට ලක්වී ඇති බව වාර්තා වේ.

    තවත් විස්තර
    next
  5. සුනෙත් පෙරේරා

    BBC සිංහල

    Copy rights Sri Dalada Maligawa

    නැදුන්ගමුවේ රාජාගෙන් පසු ඒ "හිස්තැන" පුරවන්නේ කවුරුන්ද? ඔහුට දාව පැටවෙකු බිහි කළ නොහැකිද? ඔහුගේ ජාන සංරක්ෂණය කළ නොහැකිද?

    තවත් විස්තර
    next
  6. Covid deaths

    දරාගත නොහැකි මට්ටමින් කොවිඩ් රෝගීන් වාර්තා වීමත් සමග ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය කඩා වැටීම ආසන්නයට පැමිණ ඇති බව ඇතැම් වෛද්‍යවරු පවසති.

    තවත් විස්තර
    next
  7. MAduwanthi Facebook post

    කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු පළාත් ගණනාවක ප්‍රධාන රෝහල් කොවිඩ් රෝගීන්ගෙන් පිරී යමින් පවතී.

    තවත් විස්තර
    next
  8. සුනෙත් පෙරේරා

    BBC සිංහල

    කිලෝ 510 බරැති රත්නපුරයෙන් හමු වූ මැණික් පොකුර (වම් පස ඉහළින්), Bahia ක්වාස්ට්ස් ක්රිස්ටලය (දකුණු පස ඉහළින්), 2016 වසරේදී මියන්මාරයෙන් හමු වූ ටොන් එකසිය හැත්තෑපහක බරින් යුත් යෝධජේඩ් මැණික (වම් පස පහළින්) සහ ලොව විශාලතම නිල් පුෂ්පරාගය ලෙස සැලකෙන 'ඔස්ට්‍රෝ' මැණික

    කිලෝග්‍රෑම් 510 ක් බරැති මැණික් පොකුර සහ ඒ පිළිබඳ ඔබට ඇතිවිය හැකි ගැටලුවලට රත්න විශේෂඥ උපදෙස්.

    තවත් විස්තර
    next
  9. Kingsly Ratnayaka

    ජනාධිපතිවරයාගේ මාධ්‍ය යාන්ත්‍රණය ජාතිවාදයෙන් තෘප්තියක් ලැබුවත් අද රටේ සමස්ත ජනතාව ඉන් තෘප්තියක් නොලබන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් පවසයි

    තවත් විස්තර
    next
  10. Fake news on gem cluster

    රත්නපුරෙන් හමු වූ ආරනූල් පොකුර සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් සහ වැරදි වැටහීම් සමාජ ගත වී ඇති බව එහි හිමිකරු පවසයි.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 7