කලා

  1. Squid Game

    Squid Game නම් කොරියානු නාට්‍යය එහි පළමු දින 28 තුළදී මිලියන 111ක් නරඹා තිබේ. මේ හේතුවෙන් මිලියන 82ක් නැරඹු Bridgerton (බ්‍රිජර්ටන්) නම් කතා මාලාවට මෙතෙක් හිමිව තිබූ වාර්තාව අහිමි වී තිබේ.

    තවත් විස්තර
    next
  2. Video content

    Video caption: උපතේදී අහිමි වූ දේ ගැන කම්පා නොවී ජීවිතය දිනන දිරිය දියණියකගේ කතාව
  3. Lars Vilks

    මුහම්මුද් නබි තුමා කාටූනයකට නැංවූ ලාර්ස් විල්ක්ස්ගේ මෝටර් රථය පොලිස් ආරක්ෂාව යටතේ සිටියදී ට්‍රක් රථයක ගැටී ඇත.

    තවත් විස්තර
    next
  4. Ayesha Khan

    "තාලිබාන් සංවිධානය අපට අපේ වෘත්තියෙන් ඉවත් වීමට බල කළා. මේ දිනවල ඇෆ්ගන් කාන්තාවක් වීම දුෂ්කර නමුත් තාලිබාන්වරුන්ට ගායිකාවක් නම් දරාගන්නම බැහැ."

    තවත් විස්තර
    next
  5. ෂර්ලි උපුල් කුමාර

    බීබීසී සිංහල

    ගාල්ල, තලගස්පේ කනිෂ්ඨ විද්‍යාලයෙන් සහ බටපොල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ශෂින්තා දිල්හානි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකි.

    ''කැන්වස් එක, අපි චිත්‍ර අඳින කඩදාසිය කියන්නේ අපේ ජීවිතය. ඒ මත අපිට දුක, සතුට වගේ ඕනෑම හැඟීමක් ඉදිරිපත් කරන්න පුළුවන්. එලෙස අපේ හැඟීම් මුදා හැරිම නිසා මනසට පුදුම සැහැල්ලුවක් දැනෙනවා. මම වුණත් හිතට එන හැඟීම් අහුවුණු දෙයක ඇඳලා ඒ ආතතියෙන් මිදෙනවා. සමහර වෙලාවට බිත්තර කටුවල, මගේ ඇඟිලිවල, අතට අහුවෙන දෙයක චිත්‍ර අඳිනවා.'' යි ගුරුවරියක වන ශෂින්තා දිල්හානි පැවසුවාය.

    තවත් විස්තර
    next
  6. Video content

    Video caption: COVID 19 නිසා පිඩාවට පත්ව සිටින දරුවන්ගේ ආතතිය දුරලන සිත්තරාවිය
  7. Video content

    Video caption: ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලාංකික අයිස් මූර්ති ශිල්පියා
  8. දැහැමි රණවීර

    බීබීසී සිංහල

    Ice Sculptor Asanga Amarasinghe

    "එල්ටන් ජෝන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ට මම නිර්මාණ සිදු කළා. මෑතක දී ග්‍රේටා තන්බර්ග්ව අයිස්වලින් නිර්මාණය කළා. "

    තවත් විස්තර
    next
  9. ජී ඩී එල්

    තොටුපොළ,මෙහෙව් ලෝකෙක,සාමා වැනි නාට්‍ය නිර්මාණ ජී.ඩී.එල් අතින් නිර්මාණය කරන ලද්දේ 'කලාපෙළ' මගිනි.දෙනවක හාමිනේ වේදිකාවට හඳුන්වාදීම ඔහු අතින් සිංහල සිනමාවට සිදු වූ අනගිතම දායාදය ලෙස හැඳින්විය හැකිය.

    තවත් විස්තර
    next
  10. ජයලාල් රෝහණ

    දිවි ගමනෙන් සමුගත් ප්‍රවීණ රංගවේදී ජයලාල් රෝහණ කලාකරුවකුට එහා ගිය 'සැබෑ මනුෂ්‍යත්වය ඇගැයු නිහතමානී ඇදුරු තුමෙක්' බව ඔහු ඇසුරු කළ බොහෝ දෙනා පවසති.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 3