ඖෂධ

  1. An employee in protective gear works on an assembly line for manufacturing vials of Covishield, AstraZeneca-Oxford's Covid-19 coronavirus vaccine at India's Serum Institute in Pune

    ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා අප්‍රේල් මාසයේදී අපනයනය අත්හිටවූයේ දේශීය ඉල්ලුම සපුරාලීම සඳහා ය.

    තවත් විස්තර
    next
  2. දැහැමි රණවීර

    බීබීසී සිංහල

    Drug companies files go missing in Sri Lanka

    "ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය අතුරුදන් වෙලා. ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධ සම්බන්ධයෙන් නව දත්ත පද්ධතියක් සකස් කිරීම 2018 වසරේ සිට ආරම්භ කළා."

    තවත් විස්තර
    next
  3. අමන්දා අබේසූරිය

    බීබීසී සිංහල

    A health worker shows a box containing a bottle of Ivermectin

    අයිවර්මෙක්ටින් සාමාන්‍යයෙන් සතුන්ගේ පණුරෝග සඳහා ලබාදෙන ඔසුවක් වන නමුදු, එහි කොවිඩ් සුව කිරීමේ ගුණයක් ඇතැ යි කටකතා ප්‍රචාරය වේ. මෙය සත්‍යයක් ද?

    තවත් විස්තර
    next
  4. ෂර්ලි උපුල් කුමාර

    බීබීසී සිංහල

    ''අපි උදාහරණයකට ගමු ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල්පරය. එහි කොරල් විශේෂ 400කට වැඩියි. ඒ වගේම මාළු විශේෂ 1500කට සහ බෙල්ලන් විශේෂ 4000කට විතර වාසස්ථානය සපයනවා. ඒ වගේම කැස්බෑ විශේෂ හතෙන් හයක්ම මේ ආශ්‍රිතව හමු වෙනවා.''

    ''බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ සාගරය වැදගත් වෙන්නේ අපිට මාළු අල්ල ගන්න කියලා. ඒ වගේම ගොඩබිම තියෙන ගස්වැල් සහ වනාන්තර මගින් ඔක්සිජන් නිපදවීම ගැන තමයි බොහෝදෙනා අවධානය යොමු කරලා තියෙන්නේ. නමුත් ජීවීන්ට අවශ්‍ය ඔක්සිජන් අවශ්‍යතාවයෙන් 50%ක් පමණ සපයන්නේ සාගරයේ තියෙන ප්ලවාංග වල ප්‍රභාසංශ්ලේෂණයෙන්.''

    තවත් විස්තර
    next
  5. Video content

    Video caption: ඉන්දියාවේ කෝවිඩ් අර්බුදය: මරණ ඉහළ යාමත් සමහ ආදාහනාගාර දරාගත නොහැකි මට්ටමකට ලඟා වේ

    ආදාහනාගාර තුළ චිතක සැකසීමට ප්‍රමාණවත් ඉඩ නොමැති වීම නිසා මරණයට පත් වූවන්ගේ ඥාතීන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා පැය ගණනාවක් හෝ ඇතැම් විට දින කීපයක් රැඳී සිටීමට සිදුව ඇත.

  6. Video content

    Video caption: සිංහරාජය ; අනාගතයේදී ඖෂධ නිපදවීමේ හැකියාවේ වටිනාකම අතින් ලෝකයේ දෙවැනි තැන සිංහරාජයට
  7. A woman prepares to be vaccinated against Covid-19 in Dhaka, Bangladesh. Photo: February 2021

    පෙබරවාරියේදී ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ කොවිඩ් -19 එන්නත් මාත්‍රා මිලියන 200 ක් පමණ ලබා දී ඇති නමුත් ඉන් 75% ක් ලබා දී ඇත්තේ ධනවත් රටවල් 10 ක ජනතාවට බවය.

    තවත් විස්තර
    next
  8. ඇස්ට්‍රා සෙනෙකා එන්නත

    ලෝක සෞඛ්‍ය සංවිධානය මතුවී ඇති තත්ත්වය විමසා බලන අතර යුරෝපා සංගමයේ ඖෂධ නියාමන ආයතනය වන යුරෝපීය ඖෂධ ඒජන්සිය ද( European Medicines Agency - EMA) තත්ත්වය සන්ම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අඟහරුවාදා රැස්වේ.

    තවත් විස්තර
    next
  9. කොංගෝ එච්අයිවී රෝගීන්

    "අධ්‍යයනයෙන් අප වෙත ලැබෙන දත්ත දුටු විට අප පුදුමයට පත් වුණා. නමුත් ඒ වගේම ප්‍රමුදිත වුණා," යැයි අධ්‍යයන කණ්ඩායමේ ප්‍රධාන විද්‍යාඥ මේරි රොජර්ස් බීබීසී සමග පැවසුවාය.

    තවත් විස්තර
    next
  10. Video content

    Video caption: 'කොරෝනා ප්‍රතිශක්ති ජීව පානය' ලබා දීමේ දන්සලට පැමිණි පිරිසෙන් අවධානම් තත්වයක්
පිටුව 1 අතරින් 3