ලෝකය

  1. Video content

    Video caption: ශ්‍රී ලාංකික ඉංජිනේරුවා ඝාතනයට එරෙහිව යුක්තිය ඉටු කරන්නැයි බිරිඳ පාකිස්තාන රජයෙන් ඉල්ලයි
  2. سیالکوٹ

    ඊයේ පාකිස්තානයේ දී ශ්‍රී ලාංකිකයා කෲර ලෙස ඝාතනය කෙරුණේ "දෙවියන්ට අපහාස කළේ ය" යන චෝදනාව මත ය.

    තවත් විස්තර
    next
  3. General view of a beach next to the Mediterranean Sea in Tel Aviv, Israel (1 November 2021)

    සමීක්ෂණයට ලක්කළ නගර 173ක ජිවන වියදම් ඉහළ නංවන්නට ඉහළ යන උද්ධමනය සහ සැපයුම් දාමවල ගැටලු හේතු වී ඇත.

    තවත් විස්තර
    next
  4. ඉන්දියාවේ 'ඇටසැකිලි විලේ' නොවිසඳුණු අභිරහස

    වසර 1 000කට වඩා පැරණි, පුද්ගලයන් අටසිය දෙනෙකුගේ පමණ ශේෂ මෙම විලෙන් හමුවී ඇත.

    තවත් විස්තර
    next
  5. Joseph Kabila in 2018

    අප්‍රිකාවේ විශාලතම දත්ත කාන්දුව මඟින් හිටපු කොංගෝ ජනරජ ජනාධිපති ජෝසප් කබිලාගේ ඥාතීන් සහ මිතුරන් නම්කර ඇත.

    තවත් විස්තර
    next
  6. Image shows Dame Sandra Mason and Prince Charles

    චාල්ස් කුමරු සහ රිහානා සහභාගී වූ උත්සවයක දී මේ කැරිබියානු දේශය රැජිනගේ පාලනයෙන් වෙන්විය.

    තවත් විස්තර
    next
  7. Virus

    විද්‍යාඥයන් දකුණු අප්‍රිකාවේ සංසරණය වන නව කොවිඩ් ප්‍රභේදයක් සමීපව නිරීක්ෂණය කරමින් සිටියි. එනමුත් පැහැදිලි පිළිතුරු ලැබී ඇත්තේ ස්වල්පයකි.

    තවත් විස්තර
    next
  8. A representation of virtual cryptocurrency

    ළඟ දීම ඉදිරිපත් කිරීමට නියමිත ඉන්දීය රජයේ නව පනත් කෙටුම්පතකකට අනුව බොහෝ ක්‍රිප්ටොකරන්සි ඒකක තහනම් වනු ඇත.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 100