ක්රිකට්

  1. විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය

    ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේගපන්දු පුහුණුකරු ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවේ දක්ෂතා සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ, මෙම ලෝක කුසලානය දෙස බලා හීන මවමින් සතුටු නොවන ලෙසයි.

    තවත් විස්තර
    next
  2. 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය

    අද එංගලන්තය සමග පැවැත්වෙන තරගය ජයග්‍රහණය කිරීම, අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා ශ්‍රී ලංකාවට අතිශයින්ම වැදගත්

    තවත් විස්තර
    next
  3. India - Pakistan cricket match

    විචාරකයින් පවසන්නේ ඉන්දියාව තරගය පරාජය වීමෙන් පසු බොහෝ ඉන්දියානුවන්ට ඔවුන්ගේ ක්‍රීඩාශීලිත්වය අමතක වී ගොස් ඇති අතර, පරාජයේ දොස් පැවරීමට යමෙක් සොයමින් සිටින බවය.

    තවත් විස්තර
    next
  4. Rohitha Rajapakse

    සිය කුළුදුල් තරගයේදීම ආරම්භක පිතිකරුවා ලෙස පිටියට පිවිසි රෝහිත රාජපක්ෂ මුහුණ දුන් පළමු පන්දුවේදීම ලකුණු නොලබා යළි ක්‍රීඩාගාරය වෙත යැවීමට ප්‍රතිවාදී ක්‍රිඩකයන් සමත්විය.

    තවත් විස්තර
    next
  5. පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය

    අර්ධ අවසන් තරග වටයට සුදුසුකම් ලැබීම සඳහා අද තරගය ජය ගැනීම දෙපිළටම ඉතා වැදගත් වනු ඇත.

    තවත් විස්තර
    next
  6. T 20 ක්‍රිකට් ලෝක කුසලානය

    තමන්ට ගෞරවයෙන් නැවත සේවා ස්ථාන වෙත යෑමට බංග්ලාදේශයට එරෙහි අද තරග ජයග්‍රහණය වැදගත් බව මැදපෙරදිග සේවය කරන ක්‍රීඩා ලොලීන් පවසයි.

    තවත් විස්තර
    next
  7. Sri Lanka cricket

    එදා මෙදාතුර ඉතිහාසයේ ඔලිම්පික් උළෙලේ කොටසක් ලෙස ක්‍රිකට් ක්‍රීඩා කර තිබෙන්නේ එක් වරක් පමණි.

    තවත් විස්තර
    next
  8. Adelaide, AUSTRALIA: Sri Lankan spinner Muttiah Muralitharan (R) celebrates having Australian batsman Andrew Symonds (L) stumped during triangular one-day series cricket final at the Adelaide Oval, in Adelaide 10 February 2006. Batting first, Sri Lanka scored 274-8 in their 50 overs and in reply Australia is currently 108-4 after 22 overs in the best of three final series. AFP PHOTO/William WEST (Photo credit should read WILLIAM WEST/AFP via Getty Images)

    ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හිරු රූපවාහිනී නාලිකාවේ 'සලකුණ' සංවාදමය වැඩසටහනට සහභාගී වීමත් සමග ඒ පිළිබඳ සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් අදහස් හුවමාරු වේ.

    තවත් විස්තර
    next
  9. Thisara Perera

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

    තවත් විස්තර
    next
  10. රංග සිරිලාල්

    බීබීසී සිංහල

    ජනවාරි 4 වනදා ජොහැන්නස්බර්ග්හි වැන්ඩරර්ස් ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනයේදී ශ්‍රී ලංකාවේ දසුන් ශානක

    ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ බිඳ වැටීමට වගකිව යුත්තේ ක්‍රීඩකයන් ද නො එසේනම් බලධාරීන් ද යන්න පිළිබඳ සංවාදයක් මතුවී තිබේ.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 9