පලස්තීන බලප්‍රදේශ

  1. A field near Nir Am, in southern Israel, is seen on fire after Palestinians in Gaza sent incendiary balloons over the border (15 June 2021)

    මැයි මාසයේ දී ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර ඇතිවූ සටන් විරාමයෙන් ගැටුම් අවසන් කිරීමෙන් පසු පැනනැගුණු පළමු ප්‍රහාරය මෙයයි.

    තවත් විස්තර
    next
  2. සරෝජ් පතිරණ

    BBC සිංහල සේවය

    Mariam Afifi

    "මම හැමදාම මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරනවා. පහර දුන්නත්, අත්අඩංගුවට ගත්තත් මගේ සටන නවත්තන්න බෑ."

    තවත් විස්තර
    next
  3. ගාසා තීරයේ කාන්තාවන් සහ ළමුන් 100 කට වැඩි පිරිසක් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 232 දෙනෙකු මිය ගොස් තිබේ

    සිකුරාදා (මැයි 21) අලුයම දෙකට සටන් විරාමය ආරම්භ වූ විගස, පලස්තීනුවන් විශාල පිරිසක් ගාසා තීරයේ මෝටර් රථවලින් සහ පා ගමනේ යෙදෙමින් එය සැමරූහ.

    තවත් විස්තර
    next
  4. Palestinians burn tyres as they clash with Israeli forces near the border between the Gaza strip and Israel

    ඊශ්‍රායලය සහ පලස්තීනුවන් දශක ගණනාවක සිට ගැටුමක වෙලී සිටිති. මීට බලපා ඇති ගැටලු මොනවාද?

    තවත් විස්තර
    next
  5. Video content

    Video caption: ඊශ්‍රායල් - ගාසා ගැටුම් : රොකට් ප්‍රහාර දුටු ශ්‍රී ලාංකිකයන් බීබීසීයට කතා කරයි
  6. EPA

    ඊශ්‍රායලයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ප්‍රථම වරට වාණිජ ගුවන් යානයක් පියාසර කෙරුණි.

    තවත් විස්තර
    next
  7. Reuters

    'වාඩි හුම්මුස්' භූමිභාගයේ ඉදිකර තිබුණ පලස්තීන ගොඩනැගිලි ඊශ්‍රායලය විසින් පසුගිය දිනවල පොළොවට සමතලා කර දමනු ලැබීම දෙපාර්ශවය අතර ගැටුම්කාරී තත්වයක් මතුවීමට මුල් විය.

    තවත් විස්තර
    next