එපිට අභ්‍යවකාශය

  1. සක්වල චක්‍රය

    ''ඇතැම්විට දැනට සොයාගනු ලැබ ඇති පැරණිතම නිර්මාණය වියහැකි මෙම පෞරාණික ''ලෝක සිතියම''('map of the world')පැහැදිලි ලෙසම අපූරු නිර්මාණයකි. ලංකාවේ ඇතැම් බෞද්ධ ආශ්‍රමයන්හි තවමත් අනුගමනය කෙරෙන තාරකා විද්‍යාත්මක දැනුමෙහි පුරාතන පැවැත්ම සඳහා මෙය සාක්ෂියකි''

    තවත් විස්තර
    next
  2. ජෙෆ් බෙසොස්

    ඇමසන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් ඉවත්වී සති දෙකකින් අනතුරුව යෙදෙන අභ්‍යවකාශ ගමනට ඔහු එක්වන්නේ සිය සොහොයුරාද සමගිනි.

    තවත් විස්තර
    next
  3. About 128 baby bobtail squid are set to be sent to the International Space Station

    අභ්‍යවකාශයේ දී මිනිසුන්ට බලපාන ආතතිය හා සම්බන්ධ සාධක අවබෝධ කර ගැනීමට මෙම තොරතුරු උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    තවත් විස්තර
    next
  4. කැප්සියුලය බෙනු ග්‍රාහකය මත ගොඩ බසින අයුරු චිත්‍ර ශිල්පියෙකුගේ ඇසින්

    බෙන්නු ග්‍රහකය මුලින් සොයාගනු ලැබුවේ 1999 වසරේදී ය. සෑම වසර හයකට වරක් එය පෘථිවියට සමීප වේ.

    තවත් විස්තර
    next
  5. The Long March 5B rocket carrying the core module of China's space station launching from the Wenchang Spacecraft Launch Site on April 29th 2021

    මීටර් 5ක් (අඩි 16ක්) පළල සහ දිග මීටර් 30කින් (අඩි 98ක්) යුතු එම රොකට්ටුව, චීනයේ නව අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කොටසක් (මොඩියුලයක්) අප්‍රේල් මස අවසානයේදී කක්ෂයට ගෙන යාම සඳහා භාවිත කර තිබේ.

    තවත් විස්තර
    next
  6. CHRISTIE'S IMAGES LTD. 2021

    දින 400කට අධික කාලයක් අභ්‍යවකාශයේ... ගුරුත්වාකර්ෂණයෙන් තොරව කිලෝමීටර මිලියන 300ක් පමණ පෘථිවිය වටා... නැවත පෘථිවිය කරා පැමිණියේ ජනවාරි මාසයේදී...

    තවත් විස්තර
    next
  7. ROSCOSMOS/ROGOZIN/TELEGRAM

    එක්සත් ජනපදය සහ යුරෝපා රටවල් කීපයක් රුසියාව සමඟ මෑතකදී යළිත් මතභේද ඇතිකරගෙන තිබුණි.

    තවත් විස්තර
    next
  8. Video content

    Video caption: නාසා 'පර්සවිරන්ස්' රෝවරය සිය රෝද අඟහරු මත ගැටෙන හඬ පටිගත කර එවයි

    අඟහරු මතුපිට සිය ලෝහමය රෝද ගැටෙන ශබ්දයේ හඬ පටයක් නාසා 'පර්සවිරන්ස්' රෝවරය විසින් පෘථිවිය වෙත එවනු ලැබීය.

  9. lusaku,japan

    යුසාකු මෙෂාවා විසින් 2023 සංචාරය සඳහා තෝරාගනු ලබන 'SpaceX' ගමන් සගයන් අටදෙනාට සඳවට සැරිසරමින් අනන්ත ග්‍රහ තරු මැද අභ්‍යවකාශ අසිරිය නැරඹීමට අවස්ථාව උදාවනු ඇත.

    තවත් විස්තර
    next
  10. පිළිකා

    ලොව ප්‍රථමවරට සිවිල් පුද්ගලයින්ගෙන් පමණක් සමන්විත කණ්ඩායමක් යෙදෙන අභ්‍යවකාශ මෙහෙයුම සඳහා පසුගිය ජනවාරියේදී මෙම වෛද්‍ය සහයිකාව තෝරා ගැනුණා.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 4