වධහිංසා

  1. Domestic violence in China

    "ටැන් වෙයිවෙයිගේ පද රචනය බොහොම නිර්භීතයි" යන හැෂ්ටැගය මයික්‍රො බ්ලොග් අඩවියක් වන වීබෝහි මිලියන 340 කට අධික වාරයක් නරඹා ඇත.

    තවත් විස්තර
    next
  2. දැහැමි රණවීර

    BBC සිංහල

    Sandamali's story - Sri Lanka

    "අම්මා මාව බලන්න ඒවි කියලා හැම ඉස්කෝලෙ නිවාඩුවටම ළමා නිවාසේ ගේට්ටුවේ එල්ලිලා තහනම් වෙච්ච එළිමහන් පාර දිහා ඇස් රිදෙනකම් බලාගෙන හිටියා."

    තවත් විස්තර
    next
  3. 737 Max

    පුද්ගලයන් 346 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ මාරාන්තික අනතුරු දෙකකින් පසුව 2019 මාර්තු මාසයේදී ලොව පුරා තිබූ 737 මැක්ස් ගුවන් යානා ගුවන්ගත නොකිරීමට පියවර ගනු ලැබිණ.

    තවත් විස්තර
    next
  4. සුනෙත් පෙරේරා

    BBC සිංහල

    සිය පියා මිය ගොස් ඇති බව නොදත් දරුවන්

    ලසන්ති පවසන පරිදි සිය සැමියාගේ මරණය හුදු වෙඩි තැබීමකින් සිදු වූවක් නොවේ. එය දීර්ඝ කාලීන 'සමාජ අසාධාරණයක' සහ ඒ හා බැඳුනු ගැටලු දාමයක ප්‍රතිඵලයකි.

    තවත් විස්තර
    next
  5. දැහැමි රණවීර

    බීබීසී සිංහල

    Police, human rights and the law in Sri Lanka

    "අපි උදේ පුතාව බලන්න ගියාම දැක්කා එයාගේ ඔළුව පිටිපස්සෙන් ලොකුවට ලේ ගලනවා. කකුල් දෙකම කැඩිලා තිබුණේ. අතකුත් කැඩිලා තිබුණා. වතුරේ ඔබලා තිබිලා වගේ ඔළුවයි, ඇඟයි තෙත් වෙලා තිබුණා."

    තවත් විස්තර
    next
  6. රංග සිරිලාල්

    බීබීසී සිංහල

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය

    මේ ඝාතනයත් සමඟ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය, එයට සම්බන්ධ දේශපාලකයන් සහ ව්‍යාපාරිකයන් පිළිබඳ විශාල රහස් ද සැඟ වී යනු ඇති බවට රජය හා පොලිසිය වෙත චෝදනාවක් එල්ලවෙමින් පවතී.

    තවත් විස්තර
    next
  7. Video content

    Video caption: "මරණාසන්න වනතුරු" දරුවන්ට පහර දෙන සුඩානයේ ආගමික පාසල්
  8. Hannah Baxter

    "වර්තමානයේදී පවුල් සංස්ථා තුළ දකින්න ලැබෙන දැඩි කෝපය සහ ගෘහස්ත හිංසනය පුද්ගලයන් පස් දෙනෙකුගේ මරණයට හේතු වී තිබෙනවා," යැයි පොලිසිය පැවසීය.

    තවත් විස්තර
    next
  9. බුද්ධි අංශ නියාමනය කිරීමේ පනතක්

    "තරුණයින් අතුරුදන් කිරීම්, කප්පම් ගැනීම් වැනි චෝදනා එල්ල වුණ ආරක්ෂක සාමාජිකයෝ ඉන්නවා. ඒ අයට මුක්තිය හිමි වුණොත් මොන වගේ තත්ත්වයක් උදා වෙයි ද?"

    තවත් විස්තර
    next
  10. දැහැමි රණවීර

    BBC සිංහල සේවය

    University ragging in Sri Lanka

    "අමු තිත්ත කුණුහරුපෙන් බැන බැන, බකට් කරනවා කියලා කුණු වතුරෙන් නාවනවා. ඊටේ පස්සේ අපිව මුළු විශ්වවිද්‍යාලය වටේ මහා කළුවරේ දුවවනවා."

    තවත් විස්තර
    next