චීනය

  1. NSW POLICE

    එක් සිද්ධියකදී සිසුවියගේ කට බැඳ නොදන්නා ස්ථානයක රඳවනු ලැබ සිටින ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් තමා අතට ලැබීමටත් පෙරම ඇයගේ පියාට සිසුවිය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන දෙකක කප්පමක් ගෙවීමට සිදුවිය.

    තවත් විස්තර
    next
  2. චෙන්ග්ඩු හි පිහිටි ඇමෙරිකානු කොන්සල් ජෙනරල් කාර්යාලය

    "චීනය හා ඇමෙරිකාව අතර දැනට ඇති තත්ත්වය චීනය දකින්නට කැමති දෙයක් නොවෙයි. එහි සියලු වගකීම තිබෙන්නේ ඇමෙරිකාව අතේයි."

    තවත් විස්තර
    next
  3. Coronavirus

    "වෛරසය බොහෝ දෙනෙකුට මරණ දඬුවමක් වගේ. රෝගයෙන් මිය නොගියහොත් එයින් ඇතිවන අපකීර්තියෙන් මරණයට පත්වනු ඇතැයි ඔවුන් විශ්වාස කරනවා"

    තවත් විස්තර
    next
  4. Geet

    "එය කියන්න බැරි තරම් සිත්ගන්නා සුළුයි. හඬක් නැති ගොඩාක් මිනිස්සුන්ට 'TikTok' මගින් වේදිකාවක් ලැබුණා. කාන්තාවන්ට වටිනාකමක් ලබාගන්න පුළුවන් වුණා."

    තවත් විස්තර
    next
  5. Tear gas is fired to disperse a protest in Hong Kong in May

    වෙන්වීමට තැත්කිරීම, ත්‍රස්තවාදය සහ විදේශීය හෝ පිටස්තර බලවේග සමඟ කුමන්ත්‍රණශීලීව හවුල්වීම වැනි සියලු ක්‍රියාවන් නව නීතිය යටතේ සාපරාධී වරදක් ලෙස නීතිගත කෙරෙනු ඇත.

    තවත් විස්තර
    next
  6. Coronavirus economic collapse

    1930 වර්ෂවල සිදු වූ දැඩි ආර්ථික අවපාතයෙන් පසු ඇති වූ දරුණුතම අවස්ථාව මෙය ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැහැදිලි කරයි.

    තවත් විස්තර
    next
  7. China India

    ඉන්දියානු බලධාරීන් පවසන පරිදි මෙම ගැටුමේදී ගල්මුල් සහ යකඩ පොලුවලින් මෙන් ම අතින් පයින් පහර දීම් සිදු වී තිබේ.

    තවත් විස්තර
    next
  8. People queuing for a nucleic acid test on Wednesday - most people need a negative test before leaving the city, while others are banned entirely

    තවදුරටත් කොරෝනාවෛරස් රෝගීන්ගේ වර්ධනයක් දක්නට ලැබීමත් සමග චීනයේ බීජිං අගනුවර මිලියන ගණනක් නැවත පනවන ලද සීමා යටතේ දිවි ගෙවති.

    තවත් විස්තර
    next
  9. Indian and Chinese soldiers

    මතභේදයට තුඩු දී ඇති කාශ්මීර කලාපයේ ලදාක්හි චීන හමුදා සමග ඇති වූ ගැටුමකින් ඉන්දීය භටයන් තිදෙනෙකු මරණයට පත්ව ඇත.

    තවත් විස්තර
    next
  10. The outbreak has been linked to a market like this one

    චීනයේ අගනුවර පුරා කොරෝනාවෛරස් වසංගතයේ දෙවන රැල්ලක් පිළිබඳව බිය පහළවෙමින් පවතින අතරතුර ආසාදිතයන් 36 දෙනෙකු බීජිං නුවරින් වාර්තා වේ.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 9