ඇෆ්ගනිස්තානය

  1. BBC

    මුලින්ම ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කළේ ඇයි? ඊට පස්සේ මොකද වුණේ? තාලිබාන් මෙතරම් බලපෑමක් කළේ කොහොමද? මේ ගැටුම නිසා සිදුවූ පාඩුව කොපමණද?

    තවත් විස්තර
    next
  2. Video content

    Video caption: ඇෆ්ගනිස්තානයේ වසර විස්සක්: යුද්ධය නිසා නැති වූ දේ මොනවාද?
  3. සුහාල් අහාඩ්

    BBC Dari

    Artistic image of the secret school

    මේ රහසිගත ඉස්කෝලයට පැමිණියේ අවුරුදු නවයත් දහයත් අතර වයසැති ගැහැණු දරුවන් ය. ඔවුහු බුර්කාව හැඳ පැමිණියෝය. අච්චු පොත් රැගෙන ආවේ ඉස්ලාමීය පොත්වල කවර තුළ සඟවාගෙනය.

    තවත් විස්තර
    next
  4. American troops in Afghanistan

    "ඇමෙරිකාවේ දීර්ඝතම යුද්ධය අවසන් කරන්නට දැන් කාලයයි," යනුවෙන් ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේ ධවල මන්දිරයේ කාමරයක සිට කතාවක් කරමිනි.

    තවත් විස්තර
    next
  5. An Afghan security officer stands guard after an explosion in Kabul, Afghanistan, 09 September 2020.

    ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් තාලිබාන් ප්‍රකාශක සබිහුල්ලාහ් මුජාහිඩ් පැවසුවේ ප්‍රහාරයට සිය සන්නද්ධ කණ්ඩායමේ සම්බන්ධයක් නැති බවකි.

    තවත් විස්තර
    next
  6. Shuhra talking to her injured mum Fawzia Koofi'

    "අපට අවශ්‍යයි ඇය තවදුරටත් ඉදිරියට යනවා දකින්න. මොකද, ප්‍රහාරකයෝ දැනගන්න ඕන ඔවුන්ගේ ක්‍රියා වලින් ඇය නිහඬ කරවන්න බැහැ කියල. අපි මේ මාර්ගය තෝරාගෙන හමාරයි. අපි දිගටම ඒ මාර්ගයේ යනවා."

    තවත් විස්තර
    next
  7. Ali Fauzi is now helping others turn their backs on extremism and intolerance

    "මට ඇඬුණා.. මගේ හදවත දියවුණා.. අපේ බිහිසුණු බෝම්බ ප්‍රහාරවලට ගොදුරු වෙච්ච මිනිස්සු දැක්ක ම. එම තේරුම් ගැනීම තමයි, මම යුද ඒජන්තයකුගෙන් වෙනස් වෙලා සාම සෙබළෙකු බවට පත් කෙරුවෙ."

    තවත් විස්තර
    next
  8. The robotics team with their prototype ventilator

    ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ, මැයි මාසය අවසන් වීමට පෙර වෙළෙඳපොළ පවතින මිලට වඩා අඩු මිලකට වෙන්ටිලේටර් ඉදිරිපත් කිරීමය.

    තවත් විස්තර
    next
  9. A rescued newborn

    ඇෆ්ගනිස්තානයේ මාතෘ වාට්ටුවක් වෙත කඩා වැදුණු කැරලිකරුවෝ අලුත උපන් දරුවන්, මව්වරුන් සහ හෙදියන් ඇතුළු විසි හතර දෙනෙකු මරා දැමූහ.

    තවත් විස්තර
    next
  10. මවුවරු

    ඇෆ්නිගනිස්ථානයේ, කාබුල් අගනුවර කාන්තා රෝහලකට එල්ල කෙරුණු  සන්නද්ධ  ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ගේ ගණන 24 දක්වා ඉහළ ගොස් තිබේ.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 2