ළමා

  1. Video content

    Video caption: ''මේ ගැන පොත්වල විස්තර නෑ. අත්දැකීමෙන් සහ පළපුරුද්දෙන් කළේ.''
  2. Video content

    Video caption: ඉන්දියාවේ කොවිඩ්: ළමුන්ට ඉගැන්වීමට ගමේ පාර පාසලක් බවට පත් කළ ගුරු පියෙක්
  3. දැහැමි රණවීර

    බීබීසී සිංහල

    Children's Day in Sri Lanka

    දැනුම හිඟවීම සහ පහසුවෙන් ලබා ගත හැකි ළමා ආරක්ෂණ සේවාවන් නොමැතිකම, ඒවා නිසිලෙස ක්‍රියාත්මක නොවීම සහ සම්පත්වල හිඟකම නිසා දරුවන්ට විවිධ තාඩන පීඩන, වෙනස්කම්වලට ද මුහුණ දීමට සිදුව තිබේ.

    තවත් විස්තර
    next
  4. අමන්දා අබේසූරිය

    බීබීසී සිංහල

    A boy walks past a graffiti painted to create awareness about the coronavirus disease.

    මේ දිනවල ළමුන් අතර විෂාදය, කාංසාව වැනි මානසික රෝග ද, කථනයේ සහ ආත්ම විශ්වාසයේ දුර්වලතා ද බහුලව දක්නට ලැබේ.

    තවත් විස්තර
    next
  5. දැහැමි රණවීර

    බීබීසී සිංහල

    බහුපද්ධති ප්‍රතිදාහ සහලක්ෂණ (Multisystem inflammatory syndrome - MIS-C )

    "මේ රෝගයෙන් සම්පූර්ණයෙන් ආරක්ෂා වීමක් සිදු කරන්න බැහැ. එකම දේ දරුවාට කොවිඩ් හැදුනට පස්සේ, ඊළඟ මාස එකාමාර හොඳ සැලකිල්ලෙන් ඉන්න ඕනේ."

    තවත් විස්තර
    next
  6. Many of the child victims who died in Gorakhpur were suffering from encephalitis

    හන්දි කැක්කුම, හිසරදය, විජලනය සහ ඔක්කාර වැනි ලක්ෂණ රෝගීන් වෙතින් පෙන්නුම් කරයි.

    තවත් විස්තර
    next
  7. සුනෙත් පෙරේරා

    BBC සිංහල

    Rishad and Sanath

    රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සිටි මෙහෙකාර දැරියක් මිය යාමත් සමග ළමා මෙහෙකාර සේවය සහ ළමා අපයෝජන පිළිබඳ යළි සංවාදයක් මතු විය.

    තවත් විස්තර
    next
  8. අමන්දා අබේසූරිය

    BBC සිංහල

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය

    ඔන්ලයින් අධ්‍යාපනය, ගුරුවරුන්ගේ වැඩ වර්ජනය ආදී හේතූන් නිසා සිය අධ්‍යාපන කටයුතු මන්දගාමීව සිදුවූ බැවින් විභාගයට මුහුණදීමට තරම් විශ්වාසයක් නොමැති බව බොහෝ සිසුවෝ පවසති.

    තවත් විස්තර
    next
  9. සුනෙත් පෙරේරා සහ මාධව කුලසූරිය

    BBC සිංහල සේවය

    Solar tuktuk

    සූර්ය බලයෙන් ධාවනය කළ හැකි මෝටර් රථයක් නිර්මාණය කිරීම සිය මීළඟ බලාපොරොත්තුව බව සුන්දරලිංගම් පිරනවන් පවසයි.

    තවත් විස්තර
    next
  10. Child abuse (generic)

    සිය අවිවාහක සැමියා සමග එක්ව මව විසින් 15 හැවිරිදි සිය දියණිය ලිංගික වෙළෙඳාමේ යෙදවීම සම්බන්ධයෙන් හිමිනමක්, දෙස් විදෙස් දේශපාලකයින් ඇතුළු 42 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 9