ඉරානය

  1. සරෝජ් පතිරණ

    BBC ලෝක සේවය

    Shaama Sandooyea

    නොවැම්බරයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුව කෙරෙහි ලෝක අවධානය යොමු වී පවතින අතරවාරයේ, පරිසරය රැකගැනීම පිණිස කැප වූ ලොව පුරා වෙසෙන තරුණ ක්‍රියාධරයන් පිරිසක් ගැන විමසුමක්.

    තවත් විස්තර
    next
  2. AFP

    පසුගිය අඟහරුවාදා බේරුට් හි සිදු වූ මහා පිපිරීමෙන් අනතුරුව ජනතා කෝපය උත්සන්න වෙමින් පවතිද්දී ලෙබනනයේ ආණ්ඩුව ඉල්ලා අස්වෙයි.

    තවත් විස්තර
    next
  3. A person cries after witnessing the explosion in Beirut, 4 August 2020

    කාර් එක එකපාරටම උඩට ඉස්සුණා. අපි හිතුව පිටිපස්සෙන් ආපු කාර් එක හැප්පුවා කියල. ඒත් පස්ස බැලුවම කාර් එකක් නෑ. එතකොටම ගිනි බෝලයක් වගේ දෙයක් උඩ යනව දැක්ක."

    තවත් විස්තර
    next
  4. Ambulance staff bring patient into a hospital in Tehran

    කොරෝනාවෛරසයෙන් මරණයට පත් සංඛ්‍යාව ඉරාන ආණ්ඩුව ප්‍රකාශයට පත් කර ඇති ප්‍රමාණයට වඩා තුන් ගුණයකට ආසන්න බව බීබීසී පර්සියානු සේවය කළ ගෙවේෂණයකින් සොයා ගෙන තිබේ.

    තවත් විස්තර
    next
  5. ඇමෙරිකානු යුද නැවේ ආකෘතිය

    ඉරානය කෙතරම් බරපතල ලෙස අවි ප්‍රහාර එල්ල කළේ ද යත් ඒ නිසාම ඇමෙරිකාව විසින් සිය ප්‍රාදේශීය කඳවුරු දෙකක් තාවකාලිකව සූදානමින් තබනු ලැබීය.

    තවත් විස්තර
    next
  6. ප්‍රකාශයට පත් කරන ලද මරණවලින් විශාල ප්‍රමාණයක් වාර්තා වන්නේ නිව්යෝර්ක් ප්‍රාන්තයෙනි

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දත්ත අනුව, ශ්‍රී ලංකාව තුළ බදාදා (අප්‍රේල් 08) වන විට කොරෝනාවෛරස රෝගීන් 189 ක් සහ මරණ හතක් වාර්තා වී තිබේ.

    තවත් විස්තර
    next
  7. Ukraine plane crash in Iran

    මිසයිල දෙකක් එල්ල කරන "විශාල ශබ්දය" සමඟ පිපිරුමක ශබ්දයක් චන්ද්‍රිකාවල සටහන් වී ඇතැයි ඇමරිකානු බුද්ධි අංශ පැවසූ බව CBS සේවය වාර්තා කර තිබිණි.

    තවත් විස්තර
    next
  8. ඉරානය සතු මිසයිල එරට හමුදා බලයේ ප්‍රධාන අංගයක් වේ.

    මැදපෙරදිග කලාපය තුළ විශාලම මිසයිල බලය සතු ඉරානය අන්තර් මහාද්වීපික මිසයිල සංවර්ධනයට ඉඩ සැලසෙන පරිදි අභ්‍යවකාශ තාක්ෂණයද අත්හදා බලමින් සිටින බව වාර්තාවක දැක්විණි.

    තවත් විස්තර
    next
  9. Sri Lanka's political, social and diplomatic relationships with Iran & America

    "ඉරාන නායකයෙකු මරා දැමීමත් සමඟ මැද පෙරදිග ඇති වූ උණුසුම් තත්ත්වය ගැන ශ්‍රී ලංකාවේ දැඩි අවධානය යොමු වී තිබෙනවා"

    තවත් විස්තර
    next
  10. ඉරානයෙන් ඇමෙරිකානු හමුදා වෙත මිසයිල් ප්‍රහාර

    පෙන්ටගනය පැවසු පරිදි අර්බිල් හා අල් අසාද් යන ප්‍රදේශවල ඇති කඳවුරු දෙකක් ප්‍රහාරවලට ලක්ව තිබේ.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 4