විලාසිතා

  1. Video content

    Video caption: ගානාවේ විලාසිතා: ඉවතලන පොලිතින් සහ ප්ලාස්ටික්වලින් නිර්මාණය වෙන ඇඳුම්

    මහමග හමුවන කැලිකසල සහ ඉවතලන දෑ යොදා ගනිමින් එලීෂා ඇඳුම් නිර්මාණය කරයි.

  2. Video content

    Video caption: මුස්ලිම් තරුණියන්ගේ විලාසිතාවල පෙරලියක්

    තරුණ මුස්ලිම් පරපුර නවීන විලාසිතා කෙරෙහි දක්වන උනන්දුව ආසියාව තුළ ඉහළ යමින් පවතී.

  3. Video content

    Video caption: ලැම, නිතඹ පුළුල් - සිහිනිඟක් හිමි කතුන් වෙනුවෙන් නිපැයෙන තරමින් විශාල ඇඳුම්

    විලාසිතා නිර්මාණ ශිල්පිනී යස්මීන් අග්බන්ටවු විසින් තමා ලැම, නිතඹ පුළුල් - සිහිනිඟක් සහිත කාන්තාවක් ලෙස හඳුන්වා ගනු ලබයි.

  4. Zara Abid poses for a selfie postes to her Instagram

    පසුගිය සතියේ පාකිස්තානයේ සිදුවූ ගුවන් අනතුරෙන් මියගිය බවට අනුමාන කෙරුණ නිරූපිකාවක දුරාචාර ජීවිතයක් ගත කළ බවට සමාජ මාධ්‍ය ජාල දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ.

    තවත් විස්තර
    next
  5. Noida apparel export cluster (NAEC), the readymade garment industry in Gautam Budh Nagar district has suffered a loss of over Rs 200 crore in the first two months of 2020.

    "මහා වෙළෙඳ සමාගම් අවුරුදු ගණනාවක් කළ ශ්‍රම සූරාකෑම වෙනුවෙන්, ඔවුන් මේ අසීරු මොහොතේ කම්කරුවන්ගේ පැවැත්ම සඳහා දැන් ආපසු ගෙවීමක් කළ යුතුයි" යනුවෙන් 'Labour Behind the Label' සංවිධානය පවසයි.

    තවත් විස්තර
    next
  6. දැහැමි රණවීර සහ ෂර්ලි උපුල් කුමාර

    BBC සිංහල

    Ashcharya Peiris

    "මගේම පවුලේ අය අත්හැරීමත් සමඟ, මට තනිව ජීවත් වෙන්න සිදු වුණා. මට තනිකම, කාංසිය, වෙනස් කොට සැලකීම සහ ලැජ්ජාව වැනි සියලු කාරණා දැඩි ලෙස අත්විඳීමට සිදු වුණා."

    තවත් විස්තර
    next
  7. Kim

    "ඇමරිකාවේ මිස්ගයිඩඩ් ආයතනය මෝස්‌තර නිර්මාණ පිටපත් කරගන්නවා පමණක් නොවෙයි, ඔවුන්ගේ වෙබ් අඩවිය ප්‍රචාරය කිරීමට ජනප්‍රිය චරිතවල නම් සහ ඡායාරූප ඉතා සූක්ෂ්ම ලෙස යොදාගන්නවා"

    තවත් විස්තර
    next
  8. Kim Kardashian West wearing Kimoni Intimates and a woman wearing a traditional kimono

    "අපි කිමානෝ ඇඳුම අඳින්නේ අපේ සෞඛ්‍ය, ළමයින්ගේ වර්ධනය, විවාහ, උපාධි උත්සව, ආදාහන උත්සව වගේ දේවල්වලට. මේ ඇඳුම අපේ පවුල්වලට පරම්පරා වලින් ලැබුණු දෙයක්."

    තවත් විස්තර
    next