තරුණ

  1. Geet

    "එය කියන්න බැරි තරම් සිත්ගන්නා සුළුයි. හඬක් නැති ගොඩාක් මිනිස්සුන්ට 'TikTok' මගින් වේදිකාවක් ලැබුණා. කාන්තාවන්ට වටිනාකමක් ලබාගන්න පුළුවන් වුණා."

    තවත් විස්තර
    next
  2. The Undertaker

    'අන්ඩර්ටේකර්', ලොව පුරා මෙන්ම රෙස්ලින් තරගවලට ප්‍රිය කරන ශ්‍රී ලාංකිකයන් අතර ද ජනප්‍රිය චරිතයකි.

    තවත් විස්තර
    next
  3. සුනෙත් පෙරේරා

    BBC සිංහල

    Anuj Poojitha Gunawardhana

    "ඉස්කෝලෙදි මට යාළුවෝ කිව්වේ 'අම්පාර' කියල. මට ඒ කාලෙත් ඒක ගාණක් වුණේ නැහැ. මගේ කතාව විශේෂ වෙනව නම් විශේෂ වෙන්නෙත්, මම අම්පාරෙන් ආපු කොල්ලෙක් නිසයි ..."

    තවත් විස්තර
    next
  4. සුනෙත් පෙරේරා

    BBC සිංහල

    'Beer without Alcohol'

    "එකිනෙකා මුණ නොගැසී, එකිනෙකා නොදැක, දැක්කා වුණත් මූණු වසා ගෙන ඇස්වලින් කතා කරන මට්ටමකට දුරස් වෙලා උන්නු අපිට ගොඩක් වෙලාවට සම්බන්ධකම් පවත්වාගන්න හැකි වුණේ පරිගණක තිරයක් හරහා."

    තවත් විස්තර
    next
  5. Children

    18 හැවිරිදි තරුණයෙක් සහ 21 හැවිරිදි තරුණියක් ද කොරෝනාවෛරසය ආසාදනය වී මරණයට පත් වූහ. අඩු වයස් කාණ්ඩවල පුද්ගලයන් සම්බන්ධයෙන් ඇති අවදානම පිළිබඳ විමසුමක්.

    තවත් විස්තර
    next
  6. Unsafe future of children

    "ලොව පුරා සිටින සෑම දරුවෙකුට ම මේ වන විට දේශගුණික විපර්යාස සහ වාණිජමය තර්ජනවල බලපෑම්වලට මුහුණ දීමට සිදු වී තිබෙනවා"

    තවත් විස්තර
    next
  7. සුනෙත් පෙරේරා

    BBC සිංහල

    පෙම්වතුන්

    උද්‍යාන, වෙරළ තීර සහ ලැගුම්හල් තුළදී පෙම්වතුන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට නීතිමය අවසරයක් තිබේ ද? එවැනි අවස්ථාවක කළ යුත්තේ කුමක් ද?

    තවත් විස්තර
    next
  8. කුමුදු ජයවර්ධන

    BBC සිංහල සේවය

    මිත්තණියට උපාධිය පිදූ කෝෂිලගේ කතාව

    කුඩා කලදී ම මවගේ උණුසුම අහිමි වූ කෝෂිලට මව් සෙනෙහස මෙන් ම රැකවරණය ද සැලසුවේ, ඔහුගේ මිත්තණියයි.

    තවත් විස්තර
    next
  9. ශ්‍රී ලංකාවේ නිවුන්නු

    "රූපය සහ ගති පැවතුම් එක වගේ නිසා අපේ අම්මාට පවා අපි දෙන්නව වෙන වෙනම හඳුනාගන්න එක අමාරුයි."

    තවත් විස්තර
    next
  10. Spike in anxiety levels

    අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධ නව පුරවැසි පනතක් ගෙන ඒමත් සමග ඉන්දියාවේ පවතින තත්ත්වය පිළිබඳ මුස්ලිම් යුවතියකගේ අත්දැකීම.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 3