විස්සයි විස්ස පුරුෂ ලෝක කුසලානය

  1. විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය

    ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේගපන්දු පුහුණුකරු ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවේ දක්ෂතා සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ, මෙම ලෝක කුසලානය දෙස බලා හීන මවමින් සතුටු නොවන ලෙසයි.

    තවත් විස්තර
    next
  2. 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය

    අද එංගලන්තය සමග පැවැත්වෙන තරගය ජයග්‍රහණය කිරීම, අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා ශ්‍රී ලංකාවට අතිශයින්ම වැදගත්

    තවත් විස්තර
    next
  3. පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය

    අර්ධ අවසන් තරග වටයට සුදුසුකම් ලැබීම සඳහා අද තරගය ජය ගැනීම දෙපිළටම ඉතා වැදගත් වනු ඇත.

    තවත් විස්තර
    next
  4. T 20 ක්‍රිකට් ලෝක කුසලානය

    තමන්ට ගෞරවයෙන් නැවත සේවා ස්ථාන වෙත යෑමට බංග්ලාදේශයට එරෙහි අද තරග ජයග්‍රහණය වැදගත් බව මැදපෙරදිග සේවය කරන ක්‍රීඩා ලොලීන් පවසයි.

    තවත් විස්තර
    next