මැතිවරණ කොමිසම

  1. උපාලි ගජනායක

    බීබීසී සිංහල

    බැසිල් රාජපක්ෂ නව අමාත්‍ය පදවියේ දිවුරුම් දුන් අවස්ථාව

    ද්විත්ව පුරවැසිභාවය සහිත බැසිල් රාජපක්ෂට 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව 2020 මහ මැතිවරණයට තරඟ වැදීමට නොහැකි විය. 20 වෙනි සංශෝධනය මගින් එම තහංචිය ඉවත්කරනු ලැබීමෙන් අනතුරුව ඔහු 'ජාතික ලැයිස්තු' මන්ත්‍රීවරයකු ලෙස නැවත පාර්ලිමේන්තුවට ඇතුලත්වීම ප්‍රධාන දේශපාලන මාතෘකාවක් බවට පත්ව ඇත.

    තවත් විස්තර
    next
  2. ගරා වැටුණු නිවාස

    රටේ මූලික නීතිය අනුව, ශ්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියෙකුට ඕනෑම තැනක ජීවත්වීමේ හා ජන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය තිබේ. එහෙත් කාට හෝ කොතැනක හෝ වැරදී තිබේ.

    තවත් විස්තර
    next
  3. උපාලි ගජනායක

    BBC සිංහල

    srinlanka,gotabhya

    ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති 172 අතුරින් එම වගන්ති හෝ අනුවගන්ති සීයකට අධික සංඛ්‍යාවක් පසුගිය වසර හතළිහ තුළ වෙනස්කම්වලට භාජනය කරනු ලැබ ඇත.

    තවත් විස්තර
    next
  4. උපාලි ගජනායක

    බීබීසී සිංහල

    එජාප

    ශ්‍රී ලංකා දේශපාලනයේ පැරණිතම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය 2020 මැතිවරණයේ දී තමන් ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවිය සඳහාවත් නියෝජිතයකු නම් කරගැනීමට මෙතෙක් අපොහොසත් වී ඇත.

    තවත් විස්තර
    next
  5. අපේ ජන බල පක්ෂය

    නීතිමය ගැටළු නිරාකරණය කරගන්නා තෙක් අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ගැසට් නොකරන බව මැතිවරණ කොමිසම පවසයි.

    තවත් විස්තර
    next
  6. පාර්ලිමේන්තුව

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර අන් සියළුම පක්ෂ තමන්ට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පත්කිරීම පිළිබඳව අර්බුදයකට මුහුණ දී ඇති බව විචාරකයෝ පවසති.

    තවත් විස්තර
    next
  7. සජීව ප්‍රතිඵල

    සජීව ලෙසින් යාවත්කාලීන කෙරෙන මහ මැතිවරණයේ ප්‍රතිඵල. අලුත්ම ප්‍රතිඵල විමසීම පිණිස මේ පිටුවට පිවිසෙන්න.

    තවත් විස්තර
    next
  8. සරෝජ් පතිරණ

    BBC සිංහල

    කොරෝනාවෛරසය නිසා සමාජ දුරස්ථභාවය

    "මම ලංකාවෙට ආවේ ඡන්දෙ දාන්න. ඒත් දැන් කියනවා අපිට ඡන්දේ දාන්න විදියක් නැතිලු. මේක සම්පූර්ණයෙන්ම අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පැහැර ගැනීමක්."

    තවත් විස්තර
    next
  9. Video content

    Video caption: නිවැරදි ලෙස ඡන්දය සළකුණු කරන හැටි මැතිවරණ කොමිසමේ සභාපති කියයි
  10. ඡන්දය ප්‍රකාශ කිරීම

    ''නෛතික රාමුවකට යොමු වෙන්නේ නැතුව මේ තත්ත්වයන් හොදින් පාලනය කර ගැනීමේ අවස්ථාවන් අපෙන් ගිලිහෙන්න පුළුවන්'' - සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 5