සජිත් ප්‍රේමදාස

  1. වසංගතය මැඩලීමේ එකම ක්‍රමය එන්නත්කරණය බව ආණ්ඩුව පවසන නමුත් වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ වසංගතය පැතිරීම වැළැක්වීමට එය පමණක් ප්‍රමාණවත් නැති බවය

    ශ්‍රී ලංකාව තුළ කෝවිඩ් වසංගත තත්ත්වය මෙතරම්ම උග්‍ර අතට හැරෙන්නට දීමෙහි සම්පූර්ණ වරද ආණ්ඩුව බාරගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

    තවත් විස්තර
    next
  2. සරෝජ් පතිරණ

    BBC සිංහල සේවය

    හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

    දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ප්‍රදානය කරන්නේ නම් සිය පියාගේ ඝාතනය සම්බන්ධයෙන් දඬුවම් ලබා සිටින අනෙක් සිරකරුවන් ද නිදහස් කළ යුතු බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසන්නීය.

    තවත් විස්තර
    next
  3. Supporters of Sri Lanka's President-elect Gotabaya Rajapaksa (right) wait near the election commission office in Colombo on November 17, 2019.

    මහින්ද රාජපක්ෂ යුගයේ පැවති මාධ්‍ය මර්දනය මේ වන විට සැලසුම් සහගතව වෙනස් මුහුණුවරකින් ක්‍රියාත්මක වෙමින් පවතින බවට ඇතැම් මාධ්‍යවේදීහු සහ මාධ්‍ය සංවිධාන චෝදනා කරති.

    තවත් විස්තර
    next
  4. සරෝජ් පතිරණ

    BBC සිංහල

    මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ පෙරහුරුවක්

    මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින්, අලුත් මුහුණු, සමාජ මාධ්‍ය ජාල හැසිරීම සහ කාන්තා හිමිකම් ඇතුළු කරුණු පිළිබඳ විමසුමකි, මේ. candidates, news faces…everything you need to know about the coming elections

    තවත් විස්තර
    next
  5. බුද්ධි අංශ නියාමනය කිරීමේ පනතක්

    "තරුණයින් අතුරුදන් කිරීම්, කප්පම් ගැනීම් වැනි චෝදනා එල්ල වුණ ආරක්ෂක සාමාජිකයෝ ඉන්නවා. ඒ අයට මුක්තිය හිමි වුණොත් මොන වගේ තත්ත්වයක් උදා වෙයි ද?"

    තවත් විස්තර
    next
  6. එක්සත් ජාතික පක්ෂය

    රනිල් වික්‍රමසිංහ අඛණ්ඩව වසර 26ක් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ කටයුතු කර තිබෙන අතර ඒ අතරදී එම පක්ෂයට රාජ්‍ය බලය ලබාගත හැකි වූයේ 2001-2004 සහ 2015 සිට 2019 දක්වා යන කාල සීමාවන්වල පමණි.

    තවත් විස්තර
    next
  7. පාර්ලිමේන්තුව

    එජාප මන්ත්‍රී සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ලෙස කථානායක විසින් පිළිගනු ලැබූ අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී පුරප්පාඩුවකට පැමිණි නවක මන්ත්‍රීවරයෙකු විපක්ෂයේ අසුන් ගත්තේය.

    තවත් විස්තර
    next
  8. විපක්ෂ නායකත්වය සජිත්ට දීමට එකඟත්වය

    විපක්ෂ නායක ධූරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස නම් කිරීමට පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් එකඟ වූ බව ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

    තවත් විස්තර
    next
  9. රනිල් වික්‍රමසිංහ

    1994 සිට අඛණ්ඩව 25 වසරක් එජාප නායකයා ලෙස කටයුතු කරන හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉවත්වීමට සූදානම් බව ආධාරකරුවෝ පවසති.

    තවත් විස්තර
    next
  10. තිසර අරවින්ද රතුවිතාන

    BBC සිංහල

    සජිත්

    ඉතිහාසයේ පැවති සාමකාමී ම මැතිවරණය වෙනුවෙන් වැඩි ම ජන රැලි ප්‍රමාණයක් ඇමතූ සජිත්ට පරාජය උරුම කර දීම සඳහා හේතු වූ කරුණු බොහොමයක් අතර, කිහිපයක් කැපී පෙනිණි.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 3