ඇප් මෘදුකාංග

  1. iPhone 13

    "මේ අවස්ථාවේ හැටියට මිල වැඩිවෙන එක කමක් නැහැ කියමුකෝ. හැබැයි ලංකාවේ තියෙන ප්‍රශ්නය තමයි ආර්ථිකය ආපසු ස්ථාවර වුණාට පස්සෙත් අර වැඩි වුණ භාණ්ඩ මිල, ආයෙත් අඩු වෙන්නේ නැති එක."

    තවත් විස්තර
    next
  2. NSO Group

    ඊශ්‍රායල සමාගමක් අධිපතිවාදී ආණ්ඩුවලට අලෙවි කළ පරිගණක මෘදුකාංගයක් යොදාගෙන මානව හිමිකම් ක්‍රියාධරයන්, මාධ්‍යවේදීන් සහ නීතිවේදීන් ඉලක්ක කොට ඇති බවට වාර්තා.

    තවත් විස්තර
    next
  3. ෂර්ලි උපුල් කුමාර

    බීබීසී සිංහල

    කාන්සාව, විෂාදය, අධ්‍යාපනය ගැන ඇතිවන දරුණු මානසික පීඩනය, නින්ද නොයෑම සහ විද්‍යුත් තිර වලට ඇබ්බැහි වූ දරුවන් ප්‍රතිකාර සඳහා පැමිණීම වැඩිවී තිබේ.

    ''වැඩිහිටියන්ට වඩා දරුවන්ට යහළුවන් සමග සෙල්ලම් කිරීම, කතා කිරීම වගේ මනෝ සමාජීය පරිසරය ඔවුන්ගේ පෞර්ෂත්ව වර්ධනයට වැදගත් වෙනවා. මේ අවස්ථාව අහිමි වීම නිසා අපිට පෙනිලා තියෙනවා ලංකාවේ ශික්ෂණ රෝහල්වල ළමා සහ යොවුන් මනස පිළිබඳ සායන වෙත පැමිණෙන දරුවන් සංඛ්‍යාව කොරෝනා වලට කලින් තත්ත්වයට වඩා 20කින් පමණ වැඩි බව.''

    තවත් විස්තර
    next
  4. ලැරී ටෙස්ලර්

    කඩදාසියක මුද්‍රිත යමක් කපාගෙන වෙනත් තැනක ඇලවීමේ පැරණි ක්‍රමය ආභාසයට ගනිමින් 'cut and paste' සහ 'copy and paste' විධානයන් නිර්මාණය කරන්නට ඇතැයි අනුමාන කෙරේ.

    තවත් විස්තර
    next