මාලදිවයින

  1. රංග සිරිලාල්

    බීබීසී සිංහල

    එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ

    පොම්පෙඕ ගේ හදිසි ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ එම්සීසී ගිවිසුම අත්සන් කිරීමට බලකිරීම බවට විපක්ෂය පවසන නමුත්, එය තවත් එක් රාජ්‍යතාන්ත්‍රික සංචාරයක් පමණක් බව රජය පවසයි.

    තවත් විස්තර
    next
  2. An aerial view of the newly-constructed buildings on the artificial island of Hulhumalé

    දේශගුණික විපර්යාසයට මුහුණ දීමේදී මාලදිවයිනට ඇති පිළිතුර හුල්හුමාලේ දූපත ය. මුහුදු මට්ටම ඉහළ යද්දී මාලදිවයින් දූපත් සමූහයට ඇති සරල පිළිතුර අනාගතයට ඔරොත්තු දෙන දූපතක් ගොඩනැගීම වේ.

    තවත් විස්තර
    next
  3. Schoolgirl in Colombo being thermally scanned

    ඉන්දියාව කොරෝනා වෛරසයේ ගෝලීය වඩා සක්‍රීය ස්ථානයක් වුවද අසල්වැසි රටවල අලුත් රෝගීන් වාර්තාවීම අඩුවෙමින් පවතින්නේද? මීට අදාළව බීබීසී රියැලිටි චෙක් කණ්ඩායම විසින් පාකිස්තානය, බංග්ලාදේශ්, නේපාලය හා ශ්‍රී ලංකාවේ දත්ත විමසා බලනු ලැබීය.

    තවත් විස්තර
    next
  4. කුවේටයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයෝ

    කොරෝනාවෛරස අවදානම නිසා ඉක්මනින් තමන් යළි සිය රට ගෙන්වා ගන්නැයි ඉල්ලන බෙලරුසියාවේ, මාලදිවයිනේ සහ මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයෝ.

    තවත් විස්තර
    next