එක්සත් ජාතීන්

  1. People sit in an observation area after being inoculated with a dose of the Chinese-made Sinopharm Covid-19 coronavirus vaccine as government imposed travel restrictions and weekend lockdown to curb the spread of Covid-19 coronavirus in Colombo on May 16, 2021. (Photo by LAKRUWAN WANNIARACHCHI / AFP) (Photo by LAKRUWAN WANNIARACHCHI/AFP via Getty Images)

    "නේපාලය, ශ්‍රී ලංකාව සහ මාලදිවයින... වැනි රටවල විශාල වශයෙන් රෝගීන් හමු වෙන අතරේ ඒවායේ සෞඛ්‍ය පද්ධතිය දුෂ්කර සටනක යෙදී සිටිනවා,"

    තවත් විස්තර
    next
  2. රංග සිරිලාල්

    බීබීසී සිංහල

    එජා මානව හිමිකම්

    පසුගිය දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සමබන්ධයෙන් සම්මත කෙරුණු යෝජනාව නිසා ආර්ථික හෝ වෙනත් සම්බාධක පැනවිය හැකිද?

    තවත් විස්තර
    next
  3. බෲනෝ ගාර්සෙස්

    ආසියා ඩිජිටල් සංස්කාරක

    මිශෙල් බැචලේ

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස්වරිය මේ වසර මුලදී නිකුත් කළ ශ්‍රී ලංකාව පිළිබඳ දැඩි වාර්තාවෙන් පැවසුණේ වසර 12 කට පමණ පෙර නිමාවූ සිවිල් යුද සමයේ සිදුවූ බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ශ්‍රී ලංකා රජය තවමත් අපොහොසත් වී ඇති බවය.

    තවත් විස්තර
    next
  4. උපාලි ගජනායක

    BBC සිංහල

    මානව හිමිකම් කවුන්සිලය

    රටේ අභ්‍යන්තර ප්‍රශ්න සම්බන්ධයෙන් මැදිහත්වීමට පිටස්තර බලවේගවලට දොරටු විවර කරනු ලැබීම ''රාජ්‍යයේ ස්වාධිපත්‍යයට'' තර්ජනයක් වන බවට මත පළවෙද්දී තවත් මතවාදයකින් පෙන්වා දෙන්නේ වින්දිතයන්ගේ මානව අයිතිය වෙනුවෙන් අදාළ අංශවල මැදිහත්වීමක් අවශ්‍යකරන හෙයින් ස්වාධිපත්‍යය සිද්ධාන්තය සඳහා විකල්ප විග්‍රහයක් අවශ්‍ය බවය.

    තවත් විස්තර
    next
  5. තිසර අරවින්ද රතුවිතාන

    BBC

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ

    මහ කොමසාරිස්වරිය මේ කරන්නේ මොනව ද? මේ යන්නේ ශ්‍රී ලංකාව දඬුකඳේ ගහන්න ද? දඬුවම සිංහලයට විතර ද? දෙමල අපට අවශ්‍ය මොනව ද? අපිට චීනයයි රුසියාවයි හිටියොත් ඇත්ද?

    තවත් විස්තර
    next
  6. තිසර අරවින්ද රතුවිතාන

    BBC

    ඇයට යෝජනා කරන්න පුළුවන්."

    "ලෝකයේ වෙනත් රටවල් ගණනාවක් ඇතුළට තවත් රටවල් කීපයක් ආක්‍රමණය කරද්දී ඒ පිළිබඳව වචනයක් කතා නොකරපු මානව හිමිකම් කවුන්සිලයේ ඉතිහාසය අපි දන්නවා."

    තවත් විස්තර
    next
  7. Video content

    Video caption: විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමග සාකච්ඡාව
  8. රංග සිරිලාල්

    බීබීසී සිංහල

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පෙබරවාරි 4 වන දින කොළඹ පැවති 72 වන නිදහස් දින සැමරුමේ වේලාව පරීක්ෂා කරමින්. හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පිටුපසින්.

    මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් සාපරාධී වගවීම ඉදිරියට ගෙනයාමට සහ වින්දිතයින් සඳහා සහන සැලසීමට සාමාජික රටවලට විකල්ප ගණනාවක් තිබෙන බව මහ කොමසාරිස්වරියගේ වාර්තාවේ දැක්වේ.

    තවත් විස්තර
    next
  9. අන්තෝනියෝ ගුටරෙස්

    "අප සොබාදහමට එරෙහි යුද්ධයට නිත්‍ය සටන්විරාමයක් ප්‍රකාශයට පත්කළ යුතුව තියෙනව. සොබාදහම සමඟ සංහිඳියාවක් ඇතිකරගත යුතුයි" - එජා මහලේකම් අන්තෝනියෝ ගුටරෙස්.

    තවත් විස්තර
    next
  10. සරෝජ් පතිරණ

    BBC සිංහල

    ශ්‍රී ලංකාවේ පාසල් දරුවෝ

    පාසලේ දී ගුරුවරුන්ගෙන් මුහුණ දීමට සිදු වූ හිරිහැරවලට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවට ගිය පළමු ශ්‍රී ලාංකික ශිෂ්‍යාවගේ අත්දැකීම.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 3