දේශගුණ විපර්යාස

  1. Getty Images

    "මෙයාලා පසට දැම්මොත්, දැම්මාම තමා. ආයේ ඉතින් එකතු කරලා පාලනය කරන්න බෑ,"

    තවත් විස්තර
    next
  2. Chinese President Xi Jinping is seen on a video screen as he addresses the annual gathering in New York City

    මෙම නිවේදනය එරටේ නවතම දේශගුණික ප්‍රතිඥාව වන අතර විමෝචන ගැටලු විසඳීම සඳහා වන ඉදිරි පියවරකි.

    තවත් විස්තර
    next
  3. Video content

    Video caption: 'අපි අතරමං වී නැහැ,' BTS වෙතින් වත්මන් තරුණ පරපුරට පණිවිඩයක්

    BTS, එක්සත් ජාතීන් සහ කොවිඩ්: K-pop සංගීත කණ්ඩායමෙන් තරුණ පරපුරට පණිවිඩයක්

  4. North Korean leader Kim Jong Un speaks during the third enlarged meeting of the political bureau of the 8th Central Committee of the Workers" Party of Korea

    රටේ පවතින ආහාර සැපයුම් ගැටලු නිරාකරණය කරන ලෙස උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් බලධාරීන්ට උපදෙස් දෙයි.

    තවත් විස්තර
    next
  5. විද්‍යාඥයන් විසින් බ්‍රසීලයේ 'ඇමසන්' ගංගා ඉවුරෙන් මඩ සාම්පලයක් ලබාගන්නා ලද අවස්ථාවක්

    වසර දසදහස් ගණනක් තිස්සේ මිනිස් ක්‍රියාකාරකම් පොළොව සහ සොබාදහම කෙරෙහි ඇතිකරන ලද බලපෑම සම්බන්ධයෙන් විවිධ නිර්වචන සහ අනුමාන පළව ඇත. මහපොළොව විද ලබාගත් මඩ සාම්පල උපයෝගීකර ගනිමින් විද්‍යාඥයන් පිරිසක් පළකරන අදහස් මෙම ලිපිය මගින් සාකච්ඡාවට ගැනෙයි.

    තවත් විස්තර
    next
  6. සරෝජ් පතිරණ

    BBC ලෝක සේවය

    Shaama Sandooyea

    නොවැම්බරයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුව කෙරෙහි ලෝක අවධානය යොමු වී පවතින අතරවාරයේ, පරිසරය රැකගැනීම පිණිස කැප වූ ලොව පුරා වෙසෙන තරුණ ක්‍රියාධරයන් පිරිසක් ගැන විමසුමක්.

    තවත් විස්තර
    next
  7. දේශගුණ විපර්යාස

    ''ඒ ධනකුවේරයෝ තමයි වැඩිවශයෙන් ගුවන්යානා මගින් පියාසර කරන්නේ. ඔවුන් භාවිත කරන්නේ සුඛෝපභෝගී ලොකු කාර්. ජීවත්වෙන්නේ විශාල මන්දිරවල. ඒවා උණුසුම් කරගැනීම ඔවුන්ට ප්‍රශ්නයක් නොවෙයි. ඒවා විදුලිය පරිභෝජනය අරපිරිමැසුම්දායක ආකාරයට සකස්කරලා තියෙනවද නැද්ද කියන එක ඔවුන්ට ගැටලුවක් නොවෙයි''

    තවත් විස්තර
    next
  8. Video content

    Video caption: දේශගුණ විපර්යාස: ජෛව විවිධත්වය ඉහළ නැංවීමට දළුලන 'පුංචි කැලෑ'

    දේශගුණ විපර්යාසයන්ට විසඳුම් සෙවීමේ අරමුණින් ලොව පුරා දස ලක්ෂ ගණනින් පැල සිටුවනු ලබයි.

  9. පාවෙන නැවක්

    කොර්න්වෝල් හි ෆැල්මත් ප්‍රදේශයට ආසන්නයේදී ගත් ඡායාරූපයක පෙනුනේ මුහුදේ ඇති නැවක් ජලයට ඉහළින් පාවෙමින් තිබෙන ආකාරයක්.

    තවත් විස්තර
    next
  10. තමාරා ජිල්

    BBC News Mundo

    Chinese workers operate a cloud seeding cannon

    "මේක හරියට 'මකබාස්ලා' කීප දෙනෙක් එකතුවෙලා අභ්‍යවකාශ යානයක් තනනවා වගේ වැඩක්. මාත් එක්ක වැඩ කරන බොහෝ චීන විද්‍යාඥයන් පවා මේ පිළිබඳව හොඳටම බියට පත්වෙලා ඉන්නේ."

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 4