තාක්ෂණය

  1. The Xiaomi 10T Pro advert wiht two women in front.

    Huawei සහ Xiaomi දුරකථනවලින් අනාවරනය කරගත් ආරක්ෂක දෝෂයන් රැසක් මේ ප්‍රකාශයට හේතු වී ඇත.

    තවත් විස්තර
    next
  2. iPhone 13

    "මේ අවස්ථාවේ හැටියට මිල වැඩිවෙන එක කමක් නැහැ කියමුකෝ. හැබැයි ලංකාවේ තියෙන ප්‍රශ්නය තමයි ආර්ථිකය ආපසු ස්ථාවර වුණාට පස්සෙත් අර වැඩි වුණ භාණ්ඩ මිල, ආයෙත් අඩු වෙන්නේ නැති එක."

    තවත් විස්තර
    next
  3. Mercedes-Benz

    වසංගතය හේතුවෙන් නිෂ්පාදනයට ඇති වූ බලපෑම් නිසා විවිධ කර්මාන්තවල ඉල්ලුම සපුරාලීමට අර්ධ සන්නායක චිප් සැපයීම අඩාල වී ඇත.

    තවත් විස්තර
    next
  4. සුනෙත් පෙරේරා සහ මාධව කුලසූරිය

    BBC සිංහල සේවය

    Solar tuktuk

    සූර්ය බලයෙන් ධාවනය කළ හැකි මෝටර් රථයක් නිර්මාණය කිරීම සිය මීළඟ බලාපොරොත්තුව බව සුන්දරලිංගම් පිරනවන් පවසයි.

    තවත් විස්තර
    next
  5. Video content

    Video caption: Made in Sri Lanka: හිරු එළියෙන් දුවන පරිසර හිතකාමී ත්‍රීවීලරයක්

    කොවිඩ් වසංගතය මැද නිවසේ සිට අකුරු කරන අතරේ ශ්‍රී ලාංකික සිසුවෙක් සූර්ය ශක්තියෙන් ධාවනය වන පරිසර හිතකාමී ත්‍රීරෝද රථයක් නිර්මාණය කර තිබේ.

  6. Video content

    Video caption: එයාර් කාර්: 'තටු එන' කාර් එකක්
  7. KLEIN VISION

    පියාසර කරවිය හැකි මෝටර් රථයක් විනාඩි 35ක අත්හදා බැලීමේ ගුවන් ගමනක් සම්පුර්ණ කර තිබේ.

    තවත් විස්තර
    next
  8. Video content

    Video caption: ඔන්ලයින් අධ්‍යාපනය : දියණියගේ ඔන්ලයින් අධ්‍යාපනය වෙනුවෙන් තාත්තා ගත් අවදානම් තීන්දුව
  9. A networking cable runs into the Fastly logo before emerging the other side broken and torn in this illustration

    ලොව ප්‍රධාන පෙළේ වෙබ් අඩවි රැසක් බිඳවැටීමට ලක්වීමෙන් අනතුරුව අන්තර්ජාල ගබඩා පහසුකම් (cloud) සැපයුම්කරු ෆාස්ට්ලි පැවසුවේ සිය සමාගම ගැටලුව නිරාකරණයට පියවරගත් බවය.

    තවත් විස්තර
    next
  10. Getty Images

    පෙට්‍රල් සහ ඩීසල් වාහනවලට ආයුබෝවන් කියන දවස හිතුවාට වඩා ඉක්මණින් උදාවන ලකුණු පහළවී ඇත. එය සිදුවන්නේ කවදා ද? කෙසේද? ඊට මුහුණ දීමට අප සුදානම් ද?

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 5