පරිණාමය

  1. ඊශ්‍රායලයේ පුරාතන මානවයා

    මෙම නව සොයාගැනීමත් සමඟ මානව වර්ගයාගේ පරිණාමය පිළිබඳ අප මෙතෙක් දැනසිටි කතන්දරයේ විශේෂයෙන්ම 'නියැන්ඩර්තාල්' මානවයා මිහිතලයේ මතුවීම දැක්වෙන චිත්‍රයේ අලුත් හැඩගැස්මක් ඇතිකෙරෙන බව 'ටෙල් අවිව්' සරසවියේ ආචාර්ය හිලා මේ පවසයි.

    තවත් විස්තර
    next
  2. VELIZAR SIMEONOVSKI

    වසර මිලියන 12ට පමණ පෙර වානරයන් ගස් අතු උඩ සහ පොළොව මත ඇවිදීම කරන්නට ඇති බවට මත පළ වේ. එමගින් ද්වීපාද ඇවිදීමේ කාල නියමය වසර ගණනාවකින් පසු පසට යන බව ගවේෂකයන්ගේ අදහස වේ.

    තවත් විස්තර
    next
  3. Composite of Australopithecus anamensis skull and face

    වසර මිලියන 3.8ක් ඉපැරණි වානර ලක්ෂණ සහිත ආදි කාලීන මානව හිස් කබලක් ඉතියෝපියාවෙන් සොයා ගැනීමට පර්යේෂකයින් පිරිසක් සමත් වී තිබේ.

    තවත් විස්තර
    next