දෙවෙනි එලිසබෙත් රැජින

  1. රැජින සහ හැරී

    සිය මවට උපහාර වශයෙන් 'ඩයනා' යන කොටසත් සිය මිත්තණියට උපහාර පිණිස 'ලිලිබෙට්' යන කොටසත් අලුත උපන් තම දියණියගේ නමට එක්කරන ලද බව හැරී කුමරු පවසයි.

    තවත් විස්තර
    next
  2. ෆිලිප් කුමරු

    ෆිලිප් කුමරාගේ දරුවන් හතරදෙනා වන ඔටුන්න හිමි චාර්ල්ස්, ඇන්ඩෘ සහ එඩ්වඩ් සමඟ ඔවුන්ගේ එකම සොහොයුරිය වන ඈන් කුමරියත් මුණුපුරන් වන විලියම් සහ හැරී කුමාරවරුත් අවමඟුල් පෙරහැරේදී ආදිපාදවරයාගේ දේහය සමඟ ගමන්කරනු ඇත

    තවත් විස්තර
    next
  3. එඩින්බරා ආදිපාදවරයා 1951 දී තුර්කියේ මාර්මරිස් වෙරළ තීරයේදී. HMS Magpie නෞකාවේ අණදෙන නිලධාරියා ලෙස සිය අවසන් රාජකාරිය කළ සමයේ ගන්නා ලද ඡායාරූපයකි.

    දිවියෙන් සමුගත් එඩින්බරා ආදිපාද ෆිලිප් කුමරාගේ ජීවන මග පෙළගැසෙන ඡායාරූප රැසකි. ග්‍රීසියේ උපත ලද කුමරාගේ ළමාවිය, ස්කොට්ලන්තයේ, ප්‍රංශයේ සහ ස්කොට්ලන්තයේ පාසල් සමය සහ එලිසබත් රැජින සමඟ ගතකළ වසර හැත්තෑවකට අධික ජීවන මග මෙම ඡායාරූප ඔස්සේ එළි දැක්වෙයි

    තවත් විස්තර
    next
  4. Video content

    Video caption: අවමංගල සටහන: එඩින්බරා හි ආදිපාදවරයා
  5. HARPO PRODUCTIONS - JOE PUGLIESE

    මෙම යුවළ වෙනත් රාජකීයයන් සමඟ ඔවුන්ගේ ඇති සබඳතා, වර්ගවාදය සහ ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට බලපෑ ආකාරය ගැන කතා කළහ.

    තවත් විස්තර
    next
  6. මේගන් ලෝටන්

    BBC

    Separate photos of Meghan Markle and Diana, Princess of Wales

    හැරී කුමරු තම බිරිඳ වන මේගන් සිය මව ඩයනා කුමරිය සමඟ සංසන්දනය කරමින් අදහස් දක්වන ලද්දේ 'ඉතිහාසය පුනරාවර්තනය වනු ඇද්දැයි' බිය පළකරමිනි.

    තවත් විස්තර
    next
  7. හැරි, මේගන් සාකච්ඡාව

    නූතන රාජකීය පවුලේ පළමු මිශ්‍ර-ජාතිකත්වයක් හිමි සාමාජිකයා වන මේගන්, තම පුතුගේ සමේ පැහැය පිළිබඳව ප්‍රශ්න අසන ලද බව පැවසූ සම්මුඛ සාකච්ඡාවට ප්‍රතිචාර දැක්වන ලෙස මාළිගාව කෙරෙහි එල්ල වූ පීඩනය ඉහළ යමින් තිබිණි.

    තවත් විස්තර
    next
  8. 37 හැවිරිදි ඇඩමෝ කැන්ටෝ

    මෙම සහකරුවාගේ නිල වාසස්ථානය තුළ තිබී "සැළකිය යුතු භාණ්ඩ ප්‍රමාණයක්" පොලිසිය විසින් සොයා ගනු ලැබ ඇත. ඔහුගේ වාසස්ථානය පිහිටා ඇත්තේ බකිංහම් මාලිගයේ 'රාජකීය අස්හල' අසල පිහිටි පරිශ්‍රයේ ය.

    තවත් විස්තර
    next
  9. PA

    කේම්බ්‍රිජ් හි ආදිපාද විලියම් කුමරුගේ සහ සසෙක්ස් හි ආදිපාද හැරී කුමරුගේ නියමය පරිදි මෙම ප්‍රතිමාව ඉදි කෙරෙනු ඇති බව කෙන්සින්ටන් මාලිගාව නිවේදනය කළේය.

    තවත් විස්තර
    next
  10. චාල්ස් කුමරු හා කැමිලා

    71 හැවිරිදි චාර්ල්ස් කුමරුට වෛරසය ආසාදනය වී ඇතැයි පරීක්ෂණවලින් තහවුරු වීමෙන් පසුව ඔහු ස්වයං-හුදෙකලා වූ අතර සුළු රෝග ලක්ෂණ පමණක් ඇති විය.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 2