වේදිකා නාට්‍ය

  1. Squid Game

    Squid Game නම් කොරියානු නාට්‍යය එහි පළමු දින 28 තුළදී මිලියන 111ක් නරඹා තිබේ. මේ හේතුවෙන් මිලියන 82ක් නැරඹු Bridgerton (බ්‍රිජර්ටන්) නම් කතා මාලාවට මෙතෙක් හිමිව තිබූ වාර්තාව අහිමි වී තිබේ.

    තවත් විස්තර
    next
  2. ජී ඩී එල්

    තොටුපොළ,මෙහෙව් ලෝකෙක,සාමා වැනි නාට්‍ය නිර්මාණ ජී.ඩී.එල් අතින් නිර්මාණය කරන ලද්දේ 'කලාපෙළ' මගිනි.දෙනවක හාමිනේ වේදිකාවට හඳුන්වාදීම ඔහු අතින් සිංහල සිනමාවට සිදු වූ අනගිතම දායාදය ලෙස හැඳින්විය හැකිය.

    තවත් විස්තර
    next
  3. ජයලාල් රෝහණ

    දිවි ගමනෙන් සමුගත් ප්‍රවීණ රංගවේදී ජයලාල් රෝහණ කලාකරුවකුට එහා ගිය 'සැබෑ මනුෂ්‍යත්වය ඇගැයු නිහතමානී ඇදුරු තුමෙක්' බව ඔහු ඇසුරු කළ බොහෝ දෙනා පවසති.

    තවත් විස්තර
    next
  4. MUSIC

    "සෝමතිලක ජයමහ ශූරීන් ඉදිරිපිට මම එක පොරොන්දුවක් වෙනවා. එතුමා මගෙන් බලාපොරොත්තු වන පරිදි, මම මා තුළ වෙසෙන නළුවා කෙසේ වෙතත් ගායකයා තැබිය යුතු නියමිත ස්ථානයේ තබනවා.

    තවත් විස්තර
    next