බුද්ධි අංශ

  1. NSO Group

    ඊශ්‍රායල සමාගමක් අධිපතිවාදී ආණ්ඩුවලට අලෙවි කළ පරිගණක මෘදුකාංගයක් යොදාගෙන මානව හිමිකම් ක්‍රියාධරයන්, මාධ්‍යවේදීන් සහ නීතිවේදීන් ඉලක්ක කොට ඇති බවට වාර්තා.

    තවත් විස්තර
    next
  2. රංග සිරිලාල්

    බීබීසී සිංහල

    පෙගාසස් ලෙස හඳුන්වන ඔත්තු මෘදුකාංගය ඊශ්‍රායලය පදනම් කරගත් එන්එස්ඕ සමූහය විසින් නිපදවන ලද බවට හෙළිවී ඇත.

    'පෙගාසස්' මෘදුකාංගය භාවිත කිරීමේ පහසුකම ශ්‍රී ලංකා රජය විසින් ද මිලදී ගෙන ඇති බවට විපක්ෂය චෝදනා කරයි.

    තවත් විස්තර
    next
  3. 'කොරෝනිල්' පෙත්ත

    'කොරෝනිල්' නිර්මාණය කිරීමට යොදාගනු ලැබ ඇති ශාක පදනම් කරගත් වට්ටෝරුව මගින් කොරෝනාවෛරසයට පිළියමක් නොලැබෙන බව එම පරීක්ෂණයේ ප්‍රතිපලය විය.

    තවත් විස්තර
    next
  4. පූතින්,සෝවියට්

    මීට පෙරදී සෝවියට් බුද්ධි අංශ නිලධාරියකු වූ ජනාධිපති ව්ලදිමීර් පූතින් ගෝර් සහ ගෙවාර්ක් යුවළ හොඳින් දැන සිටි බව ජනාධිපතිවරයාගේ ප්‍රකාශක පෙස්කෝෆ් පවසයි.

    තවත් විස්තර
    next
  5. Easter Attack banner

    සිදුවීමට තිබෙන ප්‍රහාරයන් සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරුවල වැදගත්කම රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණයට අනතුරු ඇඟවීමට රාජ්‍ය බුද්ධි අංශය අපොහොසත් වී ඇති බව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නිරීක්ෂණය වී තිබේ

    තවත් විස්තර
    next