හොං කොං

  1. Schools and kindergartens in the greater Seoul area will close until 11 September

    කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ සෝල් අගනුවර සියලුම පාසල් සහ පෙර පාසල් වසා දැමීමට දකුණු කොරියාවේ බලධාරීහු නියෝග කරති.

    තවත් විස්තර
    next
  2. Tear gas is fired to disperse a protest in Hong Kong in May

    වෙන්වීමට තැත්කිරීම, ත්‍රස්තවාදය සහ විදේශීය හෝ පිටස්තර බලවේග සමඟ කුමන්ත්‍රණශීලීව හවුල්වීම වැනි සියලු ක්‍රියාවන් නව නීතිය යටතේ සාපරාධී වරදක් ලෙස නීතිගත කෙරෙනු ඇත.

    තවත් විස්තර
    next
  3. cheenya

    සභාපති මාඕ සේතුං (Mao Zedong) චීන විප්ලවයේ ජයග්‍රහණයෙන් පසු 1949 ඔක්තෝබර් පළමුවෙනිදා 'තියනාන්මෙන්' චතුරශ්‍රයේ දී 'මහජන චීන ජනරජය' ප්‍රකාශයට පත් කළේය.

    තවත් විස්තර
    next
  4. HongKong protest

    එකම අදහස් ඇති පිරිසක් ටෙලිග්‍රෑම් සමාජ ජාලයේ සම්බන්ධ වීමෙන් ගොඩනැගුනු මේ තත්ත්වය හොංකොං නාගරික ප්‍රදේශය තුළ එල්ලවූ පෙට්‍රල් බෝම්බ හා වෙඩිතැබීම් දක්වා විහිදිණි.

    තවත් විස්තර
    next
  5. Getty Images

    ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන්ගේ ක්‍රියා හේතුවෙන් හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් ගමන් පිළිවෙලින් දෙවැනි දිනයටත් අඩාල විය.

    තවත් විස්තර
    next
  6. Hong Kong police officer seen through shattered glass

    පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට අලාභහානි කිරීම මගින් හොංකොං උද්ඝෝෂකයන් "බරපතල නීතිවිරෝධී ක්‍රියාවක" යෙදී ඇති බවට චීනය චෝදනා කරයි.

    තවත් විස්තර
    next
  7. හොංකොං රජ්‍යය චීනයට පැවරීමේ සංවත්සරය ගැටුම්වලින් අවසන් වෙයි

    අතීතයේ බ්‍රිතාන්‍ය ජනපදයක්ව පැවති හොංකොං රාජ්‍යය 1997 වසරේ සිට චීනයේ කොටසක් බවට පත්වූයේ, "එක් රටක්, ක්‍රම දෙකක්" යන ප්‍රතිපත්තිය යටතේය.

    තවත් විස්තර
    next
  8. Hong Kong Chief Executive Carrie Lam speaks during a press conference at the government headquarters in Hong Kong on June 15, 2019.

    ලක්ෂ සංඛ්‍යාත 'හොංකොං' වැසියන් වීදි බැස නව පනත් කෙටුම්පතට එරෙහිව විශාල හඬක් නගන ලද නමුත්, පාලකයන් මුලදී සිටියේ අදාළ නෛතික ක්‍රියාදාමය නතර නොකරන්නේය යන දැඩි ස්ථාවරයෙහිය.

    තවත් විස්තර
    next