ඔස්ට්‍රේලියාව

  1. Emergency and rescue officials examine a damaged building in the popular shopping Chapel Street in Melbourne on September 22, 2021, after a 5.9 magnitude earthquake

    වික්ටෝරියා ප්‍රාන්ත හදිසි ආපදා සේවාව පසුකම්පන පිළිබඳව අවධානයෙන් පසුවන්නැ යි එහි වැසියන්ට අනතුරු ඇඟවීය.

    තවත් විස්තර
    next
  2. Construction workers clash with industry union members at a protest at Construction, Forestry, Maritime, Mining and Energy Union (CFMEU) headquarters in Melbourne

    එන්නත් කරනයට විරෝධය දැක්වීමෙන් පසු ඕස්ට්‍රේලියාවේ ඉදිකිරීම් ස්ථාන සති දෙකක් සඳහා වසා දමා ඇත.

    තවත් විස්තර
    next
  3. Israelis ditched face masks in June

    ශීඝ්‍රයෙන් පැතිරයන ඩෙල්ටා ප්‍රභේදය මතුවීමත් සමඟ වසංගතය පාලනය කිරීම පිණිස පැනවූ පියවර යළි හඳුන්වාදීමට ඇතැම් රටවල් පියවර ගෙන තිබේ.

    තවත් විස්තර
    next
  4. Tharanicaa (left) and Kopika in 2019

    මෙල්බර්න්හි රැඳවුම් භාරයේ සිටි පළමු මාස කීපය තුළ ප්‍රියාගේ දරුවන්ට පිටත සෙල්ලම් කිරීමට අවසර ලැබුණේ සෑම දිනකම පැය භාගයක් පමණි.

    තවත් විස්තර
    next
  5. Video content

    Video caption: ඉන්දියන් සාගරයට සම්බන්ධ දකුණු චීන මුහුද මෙතරම් වැදගත් ඇයි?

    දකුණු චීන මුහුද ලොව වඩාත් මතභේදයට තුඩු දී ඇති කලාප අතරින් එකකි.

  6. සුනෙත් පෙරේරා

    BBC සිංහල

    MELBOURNE, AUSTRALIA - OCTOBER 03: A woman lays on the grass at St Kilda beach on October 03, 2020 in Melbourne, Australia. Coronavirus restrictions eased slightly across Melbourne from Monday 28 September as Victoria enters into its second step in the government's roadmap to reopening.

    ඔස්ට්‍රේලියාව තුළ ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන්ම වෙසෙන මෙල්බන් නගරයේ කොරෝනා වෛරස් දෙවෙනි රැල්ල පාලනය කළ ආකාරය පිළිබඳ විමසුමක්.

    තවත් විස්තර
    next
  7. Whales at Tasmania

    බොහෝ තල්මසුන් "සාපේක්ෂව පහසුවෙන් ප්‍රවේශ විය නොහැකි" ස්ථානවල සිටින අතර, බේරා ගැනීමේ මෙහෙයුම්වල යෙදෙන්නන්ට මෙය දැඩි අභියෝගයක් වී තිබේ.

    තවත් විස්තර
    next
  8. ඔස්ට්‍රේලියාව

    ප්‍රසිද්ධියේ මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කළ පළමු ඔස්ට්‍රේලියානු නගරය ද මෙල්බර්න් වේ. මෙම පියවර ලබන සඳුදා සිට සමස්ත වික්ටෝරියා ප්‍රාන්තය පුරාම දියත් කෙරෙනු ඇත.

    තවත් විස්තර
    next
  9. NSW POLICE

    එක් සිද්ධියකදී සිසුවියගේ කට බැඳ නොදන්නා ස්ථානයක රඳවනු ලැබ සිටින ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් තමා අතට ලැබීමටත් පෙරම ඇයගේ පියාට සිසුවිය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන දෙකක කප්පමක් ගෙවීමට සිදුවිය.

    තවත් විස්තර
    next
  10. Melbourne lockdown

    බොහෝ නිවැසියන් මේ සිදුවන දේ නොදැන සිටියහ. ඔවුන් ගොඩනැගිල්ලෙන් පිටවීමට උත්සහ කළ විට පොලිසිය එය වළක්වා තිබිණි.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 4