ත්‍රස්ත මර්දනය

  1. All Saint's Church Borella bomb

    විමර්ශනය හසුරුවන ආකාරය සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණෝ ශ්‍රී ලංකා පොලිසියට දෝෂාරෝපණය කළ අතර, බලධාරීන්ට සත්‍යය හෙළි කිරීම වෙනුවට ගොතන ලද කතාවක් ඉදිරිපත් කළ බවට චෝදනාකර සිටියහ.

    තවත් විස්තර
    next
  2. රංග සිරිලාල්

    බීබීසී සිංහල

    යුක්තිය අයදින පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්

    පාස්කු ප්‍රහාරයට දෙවසරක් ගතවී තිබියදීත් වගකිවයුත්තන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක වී නැතැයි වින්දිතයන් චෝදනාකරන අතර රජය පවසන්නේ අනවශ්‍ය ප්‍රමාදයක් නැති බව ය.

    තවත් විස්තර
    next
  3. අස්ථි බිඳීමකට ලක්ව මාස 14 ක් රෝහල් ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව දැන් නිවසේ ප්‍රතිකාර ලබමින් සිටින තිළිනා හර්ෂනී

    "මහ මොළ කාරයත් අල්ලගත්ත කියනවා. එහෙනම් කෝ ඉතිං ඒ අයට නීතිය ක්‍රියාත්මක කරනවා ද? අපිට සාධාරණයක් වුණේ නැහැ"

    තවත් විස්තර
    next
  4. සරෝජ් පතිරණ

    BBC සිංහල

    හෙලනා කෙනඩි සාමි වරිය

    අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ ක්‍රමවේදය, ත්‍රස්ත විරෝධී නීතිය සහ ආණ්ඩුව අකමැති පුද්ගලයන්ට හිරිහැර කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ජගත් නීතිවේදීන්ගේ සංගමයේ අවධානය.

    තවත් විස්තර
    next
  5. ප්‍රංශයේ නයිස්නම් වූ නගරයේ සිදුවූ පිහි ඇනීම

    නීස් හි නගරාධිපති ක්‍රිස්ටියන් එස්ට්‍රෝසි පැවසුවේ ලැබී ඇති තොරතුරු සියල්ල අනුව පෙන්නුම් කරනුයේ "නෝට්‍ර ඩාම් බැසිලිකා දේවස්ථානය මැද දී එල්ල වූ මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක්" ලෙසින් බවය.

    තවත් විස්තර
    next
  6. epa

    මෙම පුද්ගලයා ජාතිවාදී සහ රාජ්‍ය විරෝධී අදහස් මත ත්‍රස්ත ක්‍රියාවලට යොමු වී සිටි බව බලධාරීහු පවසති.

    තවත් විස්තර
    next
  7. සුදේශ් අම්මාන්

    ලන්ඩන්හි ස්ට්‍රෙතම් මාර්ගයේදී අදාළ ප්‍රහාරය එල්ල කළ අවස්ථාවේ පොලිසිය ඔහු පිළිබඳව සෝදිසියෙන් සිට ඇත. පොලිසිය විශ්වාස කරනුයේ, මෙය ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාරයක් බවටය.

    තවත් විස්තර
    next
  8. Armed police patrolled the streets following the shooting at the Al Noor mosque

    "මම ඒ වෙලාවේ පල්ලිය කිට්ටුව තියෙන මගේ ඔෆිස් එකේ හිටියේ. ප්‍රහාරයෙන් පස්සේ හැම ඔෆිස් එකක් ම ලොක් කළා. මගේ වයිෆ් වැඩ කරන්නේ ඉස්කෝලෙක. අපි හැමෝම ඔෆිස්වල හිර වුණා"

    තවත් විස්තර
    next
  9. ක්‍රයිස්ට්චර්ච්හි අල් නූර් ඉස්ලාම් දේවස්ථානය

    "මම දුවගෙන ගියේ හැංගෙන්න හිතාගෙන. ඒත් මං ගිය ලේන් එකේ තිබුණේ ඩෙඩ් එන්ඩ් එකක්. හැංගෙන්න තැනක් තිබුණෙත් නෑ. ඊට පස්සේ ආපහු දුවගෙන මේන් රෝඩ් එකට ආවා."

    තවත් විස්තර
    next
  10. BBC

    "ප්‍රහාරයෙන් වැඩි ම බලපෑමක් සංක්‍රමණික වැසියන්ට සිදුව ඇති අතර නවසීලන්තය ඔවුන්ගේ නිවහන වන" බව අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩර්න් සඳහන් කර තිබුණි.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 2