යුරෝපය

  1. The Xiaomi 10T Pro advert wiht two women in front.

    Huawei සහ Xiaomi දුරකථනවලින් අනාවරනය කරගත් ආරක්ෂක දෝෂයන් රැසක් මේ ප්‍රකාශයට හේතු වී ඇත.

    තවත් විස්තර
    next
  2. Sancho and Rashford

    අවසන් මහා තරඟය නිමාවට පත් වූයේ දඬුවම් පහර 3-2 වශයෙන් ඉතාලිය ජය ලබමිනි.

    තවත් විස්තර
    next
  3. රංග සිරිලාල්

    බීබීසී සිංහල

    ජීඑස්පී ප්ලස් සහනය

    ශ්‍රී ලංකාවට එහි ප්‍රධාන වෙළෙඳපොළක් වන යුරෝපා සංගම් වෙළෙඳපොළ අහිමිවීම තුළ ඇමරිකාව හා අනෙකිත් වෙළෙඳපොළ නැතිවීමේ අවදානමක් මතුවීමට ඉඩ තිබේද?

    තවත් විස්තර
    next
  4. එන්නත

    එක්සත් රාජධානියේ එක්කෝටි දශ ලක්ෂයක් (මිලියන 11) පමණ ජනතාවට එන්නත ලබාදී ඇති අතර මොළයේ නහරවල රුධිරය කටිගැසීම් (CSVT) වාර්තාවී තිබෙන්නේ පහක් පමණි.

    තවත් විස්තර
    next
  5. An illustration of a needle and a vaccine dose

    කොරෝනාවෛරසයට එරෙහි එන්නත බෙදාහැරීම ක්‍රියාත්මක වෙද්දී බොහෝදෙනා මතුකරන ප්‍රශ්නයකි - මට එන්නත ලැබෙන්නේ කවදාද?

    තවත් විස්තර
    next
  6. Plague doctor wearing birdish outfit

    බියකරු කුරුලු-වෙස්මුහුණ පැළඳගත් පුද්ගලයෙකු සහිත දැන්වීම 17 වන සියවස මැද භාගයේ වසංගතයේ අවසාන පැතිරී යාම වන තෙක් මතුවී තිබුණේ නැත.

    තවත් විස්තර
    next
  7. සුරතල් සතුන්ට අළුත් විදේශ ගමන් බලපත්‍ර

    2021 ජනවාරි පළමුවෙනිදා පටන් එක්සත් රාජධානිය සහ යුරෝපා හවුල අතර නිදහස් මහජන සංක්‍රමණ සහ භාණ්ඩ සහ සේවා නිදහස් සංචරණය අවසන් විය.

    තවත් විස්තර
    next
  8. A medical worker takes a swab sample from a woman

    චීනය, එක්සත් රාජධානිය ඇතුළු යුරෝපා රටවල් සහ එක්සත් ජනපදය තුළ කෝවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් මතුව ඇති අලුත්ම තත්ත්වයන්.

    තවත් විස්තර
    next
  9. Video content

    Video caption: යුරෝපය තුළ යුද්ධයක් ඇවිල යමින් ඇත්තේ ඇයි?

    අසර්බයිජානය සහ ආර්මේනියාව අතර ගැටුම: යුරෝපය තුළ යුද්ධයක් ඇවිල යමින් ඇත්තේ ඇයි?

  10. Reuters

    පැය 24ක් ඇතුළත වාර්තා වූ වැඩිම කොරෝනාවෛරස් ආසාදිතයන්ගේ ගණන ප්‍රංශයෙන් නිවේදනය කෙරිණි.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 2