ශ්‍රී ලංකාව

  1. අදාළ නෞකාව කොළඹ වරාය අභ්‍යන්තරයට නොගෙන, කිලෝමීටර් 12ක් පමණ දුරක සිට අදාළ කටයුතු ක්‍රියාත්මක කළ බව නාවික හමුදාව පවසයි.

    ඔස්ට්‍රේලියාවේ සිට ඉතාලිය බලා යාත්‍රා කරමින් සිටි 'MSC Magnifica' නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයාට කොළඹ වරායෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව හිමි විය.

    තවත් විස්තර
    next
  2. getty

    සුළු පිරිසක් සත්‍ය තොරතුරු වසන් කරමින් සිය සමාජ වගකීම පැහැර හැරීම, COVID -19 රෝගය ශ්‍රී ලංකාව තුළ පැතිරයාම පාලනය කිරීමට ප්‍රධාන අභියෝගයක් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

    තවත් විස්තර
    next
  3. කුමුදු ජයවර්ධන සහ ෂර්ලි උපුල් කුමාර

    බීබීසී සිංහල

    Spain

    විදේශගත ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකු පැවසුවේ, කොරෝනාවෛරසය තමන් හරහා ශ්‍රී ලංකාවට යාමට ඉඩ තිබූ හෙයින් සිය මව් රටට නොපැමිණි බවය.

    තවත් විස්තර
    next
  4. සුනෙත් පෙරේරා

    බීබීසී සිංහල

    getty

    ශ්‍රී ලංකාව තුළ කොරෝනාවෛරසයට ගොදුරු වී මරණයට පත් පුද්ගලයන්ගේ අවසන් කටයුතු ආගමික විශ්වාසයන්ට අනුව කළ යුතු ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් සංවාදයක්.

    තවත් විස්තර
    next
  5. දැහැමි රණවීර

    බීබීසී සිංහල

    EMMA RUSSELL

    “කොරෝනාවෛරසය වැළඳුණ කෙනෙකු, එය රහසක් වශයෙන් තියාගෙන ඉන්න අවශ්‍ය නැහැ. එය හෙළි කිරීමෙන් සමාජයට යහපතක් වෙනවා”

    තවත් විස්තර
    next
  6. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

    සාමාන්‍ය වැසියන් අට දෙනෙකු ඝාතනය කිරීම හේතුවෙන් මරණ දණ්ඩනයට යටත් කර සිටි හමුදා සැරයන් සුනිල් රත්නායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති සමාව යටතේ නිදහස් කරනු ලැබීමට ගත් පියවර ජාත්‍යන්තර අවධානයට ලක්විණි.

    තවත් විස්තර
    next
  7. සරෝජ් පතිරණ

    බීබීසී සිංහල

    වසංගතයෙන් මතු වූ මිනිසත්කම

    කොරෝනා වෛරසය: උගත් පාඩම් සහ අනාගත හැඩගැස්ම "ප්‍රජාතන්ත්‍රවාදය එපා කීම භයානකයි"

    තවත් විස්තර
    next
  8. කොරෝනා වෛරසය: භාණ්ඩ නිවසට ම ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ කුමක් ද?

    රජය කොරෝනාවෛරසය සම්බන්ධයෙන් ඉතා අවදානම් දිස්ත්‍රික්ක ලෙස කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක නම් කළේය.

    තවත් විස්තර
    next
  9. පොලිස් මාර්ග බාධක යොදවා ඇති ආකාරය

    දේව මෙහෙයට ගිය 240ක් නිරෝධායනයේ; උතුරු පළාත ''ලොක් ඩවුන්'' - ආණ්ඩුකාරවරිය.

    තවත් විස්තර
    next
  10. Queues at fuel stations in Sri Lanka

    සිකුරාදා පස්වරු 6 සිට සඳුදා පෙරවරු 6 දක්වා මුළු දිවයිනට ම බලපැවැත්වෙන ලෙස පොලිස් ඇඳිරි නීතිය.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 53