රෝහින්ග්‍යා

  1. EPA

    රෝහින්ග්‍යා සරණාගතයන් 300කට ආසන්න පිරිසක් ඉන්දුනීසියාවට ගොඩ බැස තිබේ. ඔවුන් බෝට්ටුවට වී මාස හයක් පමණ මුහුදේ පාවෙමින් සිටි බව ඉන්දුනීසියානු බලධාරීන්ට පවසා ඇත.

    තවත් විස්තර
    next
  2. A wooden boat carrying Rohingya refugees children detained in Malaysia territorial waters off the island of Langkawi, 2018

    මෙම පිරිස බංග්ලාදේශයේ දකුණු කලාපයෙන් පළාගොස් ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේදීය. ලොක්ඩවුන් නීති හේතුවෙන් එවක් පටන් ගොඩබිමකට ළගාවීමට ඔවුන්ට නොහැකි වී තිබේ.

    තවත් විස්තර
    next
  3. රෝහින්ග්‍යා මුස්ලිම්වරු 750,000ක් දේශසීමාව තරණය කොට බංග්ලාදේශයට පලා ගියහ

    ලොව විශාලතම සරණාගත කඳවුර වන, බංග්ලාදේශයේ කොක්ස් බසාර් තුළින් කොරෝනාවෛරස් ආසාදිතයින් දෙදෙනෙකු හමුවූ බව එරට බලධාරීහු පවසති.

    තවත් විස්තර
    next
  4. REUTERS

    මැලේසියාවට ළඟා වීමට උත්සාහ කරමින් සිට ඇති සරණාගතයන්ගෙන් 20කට අධික පිරිසක් මරණයට පත් වී ඇති බව බලධාරීහු පවසති.

    තවත් විස්තර
    next
  5. කඳවුරු තුළ පවතින තදබදය සහිත ජීවන මට්ටම සලකා බැලීමේ දී වසංගතය පැතිරීමේ වැඩි අවදානමක්

    රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් දශ ලක්ෂයකට අධික පිරිසකට සෙවන දෙන සරණාගත කඳවුරු සහිත දිස්ත්‍රික්කයක් වසා දැමීමට බංග්ලාදේශ බලධාරීහු පියවර ගනිති.

    තවත් විස්තර
    next
  6. මියන්මාරයේ රෝහින්ග්‍යා අර්බුදය

    මියන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් සමූල ඝාතනය වීම වැළැක්වීම සඳහා පියවර ගන්නා ලෙස ජාත්‍යන්තර අධිකරණය නියෝග කරයි.

    තවත් විස්තර
    next
  7. අවුං සාං

    ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ පෙනී සිටින අවුං සාන් සූචී, රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාවට එරෙහිව සිදු කෙරුණ සාහසික ක්‍රියාවන් පිළිබඳ චෝදනාවලට මුහුණ දෙනු ඇත.

    තවත් විස්තර
    next
  8. ඉන්දියාව

    පුරවැසිභාවය අවිනිශ්චිත වීම හේතුවෙන් වසර තිහක කාලයක් වෙන්කර තැබූ පියෙක් සහ පුතෙක් සියදිවි හානිකර ගත් බවක් වාර්තා වෙයි.

    තවත් විස්තර
    next
  9. Rohingya Crisis

    ප්‍රචණ්ඩකාරී මෙහෙයුම් හමුවේ රෝහින්ග්‍යා වැසියන් හත්ලක්ෂ පනස් දහසක් පමණ මියන්මාරයේ පිහිටි රඛයින් ප්‍රාන්තය හැර අසල්වැසි බංග්ලාදේශය වෙත පළා ආවේ 2017 අගෝස්තු මසදීය.

    තවත් විස්තර
    next