සත්ව අයිතීන්

  1. Video content

    Video caption: පැකිටෝ නම් අතරමංවූ ලේන් පැටියකු රැකබලා ගැනීම සඳහා පශු වෛද්‍ය උපදෙස් ලබා ගත්තේය.
  2. Video content

    Video caption: අලි නිදහස් කිරීම ; නඩු භාණ්ඩ ලෙස පින්නවල සිටි 'අලි බබාලා' නැවත භාර දෙයි
  3. සුනෙත් පෙරේරා

    BBC සිංහල සේවය

    Baby elephants walk into the Udawalawe Elephant Transit Home to drink milk in Udawalawe, about 160 kilometers southeast of Colombo on August 24, 2019. The Elephant Transit Home in Udawalawe National Park was established in 1995 to rehabilitate orphaned or sick elephants and then release them back into the wild. The Wildlife Conservation Department has planned to conduct an island-wide census on wild elephants on the 13th and 14th of September 2019. The previous census of wild elephants was conducted by the Wildlife Department back in 2011 and the number of wild elephants in the country was calculated at 5879. (Photo by Sanka Vidanagama/NurPhoto via Getty Images)

    නඩු භාණ්ඩයක් චූදිතයන්ටම ලබා දීමට නීතිපතිවරයා කටයුතු කිරීම පිළිබඳ පරිසරවේදීහු විමතිය පළ කරති.

    තවත් විස්තර
    next
  4. Elephant trafficking

    "මවුන් මරා පැටව් පැහැර ගැනීමේ අලි ජාවාරම" යළි ආරම්භ වීමේ අනතුරක් පවතින බවට පරිසරවේදීහු සහ සත්ව ශුභසාධනවේදීහු බිය පළ කරති.

    තවත් විස්තර
    next
  5. පනීන්ද්‍ර දහාල්

    BBC නේපාල අංශය

    elephant

    ''කොටියකු ගැවසෙන බවට ඉව වැටුණොත් අලියෙක් සාමාන්‍යයෙන් ඉදිරියට යාම අතින් මැලිකමක් දක්වනවා. නමුත් අලියා ඇත්ගොව්වාගේ අණ පිළිපදිනවා.අලි කියන්නේ හරිම විනයක් තියෙන සත්තු.අලියෙක් කියන්නේ ධන උල්පතකට එහා ගිය සම්පතක්''

    තවත් විස්තර
    next
  6. තායි බළලුන්

    ගිලෙමින් තිබූ යාත්‍රාව වෙත වහා පිහිනූ නාවික සෙබළෙක්, එහි සිටි බළලුන් සිය පිටෙහි රඳවාගෙන ආරක්ෂා සහිතව ගෙන ආවා.

    තවත් විස්තර
    next
  7. රංග සිරිලාල්

    බීබීසී සිංහල

    අධිකරණ අමාත්‍ය අලි සබ්රි

    20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් පැවති බල කේන්ද්‍ර තුන කඩා දමා බලය නැවතත් ජනාධිපතිවරයාට ඒකරාශී කිරීම තුළින් නිශ්චිත භාවයක් ලබා දී ඇති බව ආණ්ඩුව පවසයි.

    තවත් විස්තර
    next
  8. රංග සිරිලාල්

    බීබීසී සිංහල, කොළඹ

    cattle

    වසර 127 ක් පැරණි රෙගුලාසි වෙනස් කර ගව ඝාතනය වහාම තහනම් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

    තවත් විස්තර
    next
  9. UGANDA WILDLIFE AUTHORITY

    සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය චරිතයක් වූ රෆිකි මිය යන විට වයස අවුරුදු 25ක් පමණ වෙතැයි විශ්වාස කෙරේ. ගෝරිල්ලන් 17 දෙනෙකුගෙන් යුත් රංචුවක නායකයා වූයේ රෆිකි ය.

    තවත් විස්තර
    next
  10. බොට්ස්වානා

    තවත් අලි ඇතුන් එකතැන ඇවිදිමින් සිටි බවක් පෙන්නුම් කෙරෙන අසාමාන්‍ය දර්ශනය ඔවුන්ගේ ස්නායු පද්ධතියට ප්‍රහාරයක් එල්ල වීමේ ශක්‍යතාවක් පෙන්නුම් කරන බව ආචාර්ය මැකේන්ගේ අදහස වෙයි.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 3