ගෝඨාභය රාජපක්ෂ

  1. මහාචාර්ය රත්නජීවන් එච්. හූල්

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම සම්බන්ධයෙන් "බොහෝ දෙනාට ද දැනෙන ආකාරයට අපැහැදිලි බවක් මතුව ඇතැයි," ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික රත්නජීවන් එච් හූල් පවසයි.

    තවත් විස්තර
    next
  2. ගෝඨාභය රාජපක්ෂ

    "අභියාචනාධිකරණ නඩු තීන්දුව සලකා බලා අපි අද ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් යොමු කළා" - ගාමිණී වියන්ගොඩ.

    තවත් විස්තර
    next
  3. ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස

    2019 ජනාධිපතිවරණයේදී එක් ඡන්දදායකයකු වෙනුවෙන් රජය විසින් රුපියල් කට ආසන්න මුදලක් වැය කිරීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසයි.

    තවත් විස්තර
    next
  4. ගෝඨාභය රාජපක්ෂ

    "අපි දිවුරුම් ප්‍රකාශයක් ගත්තා කිසිම නුසුදුසුකමකට යටත් වෙලා නෑ කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වීමට නුසුදුසු නම් ජනාධිපතිවරණයටත් නුසුදුසු වෙනවා."

    තවත් විස්තර
    next
  5. උපාලි ගජනායක

    බීබීසී සිංහල

    ශ්‍රීලංකාව,මැතිවරණ

    තම අපේක්ෂකයාගේ ජයග්‍රහණය සහතික නොවන විට ජයගත හැකි වෙනත් අපේක්ෂකයකු කරා ඡන්දදායකයන් සේන්දු වීමේ හැසිරීමක් දේශපාලන ලෝකයේ දක්නට ලැබෙයි.

    තවත් විස්තර
    next
  6. සරෝජ් පතිරණ

    BBC සිංහල - කොළඹ

    Tamil women in Sri Lanka

    "ඔවුන්ට අවශ්‍ය නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, නිදහසේ ඔබ මොබ යාමේ අයිතිය. හමුදාවේ නීතිවලට යටත් වෙලා ජීවත් වෙන්න ඔවුන් සූදානම් නැහැ."

    තවත් විස්තර
    next
  7. සන්ධ්‍යා එක්නැලිගොඩ සහ ගෝඨාභය රාජපක්ෂ

    සත්‍යය සහ යුක්තිය උදෙසා වූ සිය අධිෂ්ඨානය විනාශ කිරීමට කිසිසේත් ඉඩ නොතබන බව සන්ධ්‍යා එක්නැලිගොඩ පවසයි.

    තවත් විස්තර
    next
  8. කුමුදු ජයවර්ධන

    BBC සිංහල සේවය

    MCC ගිවිසුම

    සහශ්‍ර අභියෝගතා ගිවිසුම හෙවත් මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම (MCC) මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ වැඩපිළිවෙළෙහි ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ.

    තවත් විස්තර
    next
  9. Gotabaya/Sajith

    ජනාධිපතිවරණය සඳහා උතුරේ දේශපාලන පක්ෂ සහාය ලබා දෙන්නේ කුමන අපේක්ෂකයාට දැයි යන්න පිළිබඳ විමසුමක්.

    තවත් විස්තර
    next
  10. නිලන්ත කන්කානන්ගේ

    BBC සිංහල

    Sajith and Gotabhaya

    පාස්කු ඉරිදා එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාර නිසා රට තුළ ආරක්ෂාවට තර්ජන එල්ල වී ඇතැයි පැවසේ. ජනාධිපතිධූර අපේක්ෂකයන් ඒ ගැන විවිධ අදහස් පළ කරති, පොරොන්දු දෙති.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 3